දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගාල්ලේත් කොරෝනා එන්නත් මොරටු ක‍්‍රමවේදයටමයි.. ඉගෙන ගත්ත සත්තු ඒකට විරුද්දයි - සම්පත් අතුකෝරාල
Homeප්‍රවෘත්ති

ගාල්ලේත් කොරෝනා එන්නත් මොරටු ක‍්‍රමවේදයටමයි.. ඉගෙන ගත්ත සත්තු ඒකට විරුද්දයි - සම්පත් අතුකෝරාල

PropellerAds

කොරෝනා එන්නත්කරණය දී ගාල්ලේදී ක්‍රියාත්මක කළේ මොරටුවේ සිදු වූ ක්‍රමවේදය බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරාල මහතා සඳ...

ඉරාජ්ගේ පත් කිරීම ගැන ජනපතිට පැමිණිලි !
චම්පිකට එජාප ලොකු තනතුරක් දෙන සජිත්ගේ කතාවට එජාප ලොක්කෝ විරුද්ද වෙති !
රන්ජන් CCD රදවාගෙන ප‍්‍රශ්ණ කරයි.. කට උත්තර නැති වී අසාමාන්‍ය ලෙස වැසිකිලි දුවයි
කොරෝනා එන්නත්කරණය දී ගාල්ලේදී ක්‍රියාත්මක කළේ මොරටුවේ සිදු වූ ක්‍රමවේදය බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරාල මහතා සඳහන් කරයි.

එය ඉදිරියේදී මුළු දිස්ත‍්‍රික්කය පුරාම ක‍්‍රියාත්මක කරවන බවද ඔහු පවසයි.

නමුත් මෙම ක‍්‍රමයට අකමැති බලධාරීන් පිරිසක් සිටින බවත් ඔවුන් සැබැවින්ම ඉගෙනගත්ත සත්තු බවත් ඒ මහතා කියා සිටියි.

මේ බව පවසමින් ඔහු විමින් තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

ගාල්ලේ ක්‍රියාත්මක කලේත් මොරටුව ක්‍රියාත්මක කල ක්‍රමවේදය මයි..

වීදියෙන් වීදිය වෙලාව වෙනස් කරලා සෙනග පොදි ගැහෙන්නේ නැති විදියට ටෝකන් බෙදලා පිරිස කැදවලා එන්නත් ලබා.මොරටුව නගර සභාවත් වීදියෙන් වීදිය ටෝකන් බෙදල දුන්නේ.ගාල්ලේ මඩපාතල කිසි කලබලයකින් තොරව ජනතාව අවශ්‍ය කාර්‍ය කර ගත්තා.ඒත් මොරටුව ඒක විවේචනය කරන්නඅවස්ථාවක් කර ගත්තා.

ටෝකන් එකට නියමිත වෙලාවට අදාල නැති අය පෝලිමේ ආවට විදින්නේ නැතුව විනයක් ඇතුව කරන්න හොද මිනිස්සු ඉන්න ඕනේ.

Covid 19 වයිරසය සදහා අද දින ගාල්ල දිස්ත්‍රික්කයේ Sinopharm එන්නත්කරණය ආරම්භ කෙරිණි.
පෝළිම් වල රැදී සිටීමට අවශ්‍ය තාවයක් නැත. ඉදිරියේදී ගාල්ල දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශ සදහා මෙම වැඩපිළිවෙල දියත් කිරීම සදහා උපදෙස් ලබාදෙන ලදී..

එය ආරම්භය වශයෙන් සිදුකලේ ගාල්ල කඩවත් සතර ප්‍රා.ලේ කාර්යාලයට අයත් මඩපාතල ග්‍රාම නිලධාරී කොට්ඨාසයෙන්‍ විය. 1,000කට අදික පිරිසකට අද දින එන්නත්කරණය කිරීමට කටයුතු සංවිධානය කර තිබිණි.

පසුගිය සතියේ online register වන ලෙස දැනුවත් කල අතර,register වූ අයට vaccination එක සදහා පැමිණිය යුතු වේලාව සහ ස්ථානය සදහන් කර කෙටි පණිවිඩයක් ලැබිණි.

අද දින එම ස්ථානයට ගිය පසු කෙටි පණිවිඩය හමුදා නිලධාරීන් විසින් පරීක්ශා කර තමන් පැමිණිය යුතු වේලාව නිවැරදිව පැමිණ සිට ඇත්නම් පමණක් vaccination එක සිදුකල ශ්‍රී පරමානන්ද පන්සල් භූමියට ඇතුල් කරගන්නා ලදී.

තමන්ට අදාල වේලාව නිවැරදිදැයි හමුදා නිලධාරීන් පරීක්ශා කර බලා ඇතුලත් කරගන්නා නිසා කිසිදු පෝලිමක රස්තියාදු නොවී විනාඩි 5ක් ගතවීමටත් ප්‍රථම එන්නත සිදුකරගෙන නැවත පැමිනීමට සියල්ලන්‍ටම හැකියාව ලැබෙනු ඇත..

හැබැයි ගාල්ලෙත් සාකච්ඡා දෙකකදි තීරණය කරනවා කොවීඩ් මරන ආදාහනය කරන ප්‍රාදේශීය සබා සනීපාරක්ෂක කම්කරුවන් හා අදාහනාගාර සේවකයන් වගේම සියලු කාරනා වලදි ජනතාව සමග සම්බන්ධ වන ග්‍රාමනිලදාරීන් ඇතුලු ක්ශේත්‍ර නිලධාරීන් එන්නත් කිරීමට .අවාසනාවන්ත ලෙස අද උදෑසන වෙද්දි සියලු මහජන නියෝජිතයන් ඒ සදහා සූදානම් වෙද්දි මෙහෙයුම් නිලධාරීන් එන්නත් නිකුත් කිරීම තහනම් කරනවා.අවසානයේ ඒ වෙනුවෙන් දොස් නගන්නේ මන්ත්‍රීවරුන්ට.

මොරටුව නගරසභාව වීදියෙන් වීදිය වෙලාව ලබා දී පිරිසට ටෝකන් දුන්නත් ඒකට අකමැති බලධාරීන් ඉන්නවා උන් ඇත්තටම ඉගෙන ගත්ත සත්තු


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගාල්ලේත් කොරෝනා එන්නත් මොරටු ක‍්‍රමවේදයටමයි.. ඉගෙන ගත්ත සත්තු ඒකට විරුද්දයි - සම්පත් අතුකෝරාල
ගාල්ලේත් කොරෝනා එන්නත් මොරටු ක‍්‍රමවේදයටමයි.. ඉගෙන ගත්ත සත්තු ඒකට විරුද්දයි - සම්පත් අතුකෝරාල
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiSq4ARme7EH6T9wCViVTEhZGpQrb-9Lu2u6Vg1EfM4rA4wcKahGM1ErG9GuYOvVEYPfrrPZwvNA-1Y-MmUDBvLIURW0CPZC9LobZdqAtVsDEBWVMBXfmrPmvk1UemlP_hkPm90LEx-cl8/s320/sampath-athukorala.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiSq4ARme7EH6T9wCViVTEhZGpQrb-9Lu2u6Vg1EfM4rA4wcKahGM1ErG9GuYOvVEYPfrrPZwvNA-1Y-MmUDBvLIURW0CPZC9LobZdqAtVsDEBWVMBXfmrPmvk1UemlP_hkPm90LEx-cl8/s72-c/sampath-athukorala.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_481.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_481.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy