දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වෙසක් වන තුරු සංචරණ සීමා දිගු වෙයිද..- පොලීසියෙන් ප‍්‍රකාශයක්
Homeප්‍රවෘත්ති

වෙසක් වන තුරු සංචරණ සීමා දිගු වෙයිද..- පොලීසියෙන් ප‍්‍රකාශයක්

PropellerAds

පවුලේ සාමාජිකයන් සමඟ පුද්ගලික වාහනය ක ගමන් කරන්නේ නම් මුව ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝ...

මුස්ලිම් ජනතාවට වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් දෙන්න මෛත්‍රී, රනිල් පොරොන්දු වුණා - රවුෆ් හකීම්
කොන්දේසි විරහිතව 20 පරාජය කරන්න සජිත් තීරණය කරයි
බඩු ගන්නෙත් විධායකය, හොරකම් කරන්නෙත් විධායකය, හොරා හොයන්න යන්නෙත් විධායකය - එරාන්
පවුලේ සාමාජිකයන් සමඟ පුද්ගලික වාහනය ක ගමන් කරන්නේ නම් මුව ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා සඳහන් කරයි.

පවුලේ සාමාජිකයන් ලෙස අදහස් කරන්නේ එකම නිවසේ වෙසෙන පිරිසක් මිස ඥාතීන් නොවන බවත් ඒ මහතා අවධාරණය කරයි.

එසේ නොමැතිව පොදු වාහනවල ගමන් කරන අවස්ථාවලදී මෙන්ම මහජනයා ගැවසෙන ඕනෑම අවස්ථාවකදී ප්‍රසිද්ධ එළිමහනේ සිටින සෑම විටම මුව ආවරණයක් පැළඳිය යුතු බවද ඔහු පැවසීය.

වෙසක් පොහොය වන තෙක් සංචාරණ සීමා දීර්ඝ වෙද්ද නැද්ද යන්න තීරණය වන්නේ මේ මොහොතේ ජනතාවගේ හැසිරීම අනුව යයිද ඔහු තව දුරටත් පැවසීය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වෙසක් වන තුරු සංචරණ සීමා දිගු වෙයිද..- පොලීසියෙන් ප‍්‍රකාශයක්
වෙසක් වන තුරු සංචරණ සීමා දිගු වෙයිද..- පොලීසියෙන් ප‍්‍රකාශයක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEghqg29_kAhdJfHrCEvARfng0PhFi5RA6saV13_tawmeyRXRSpqcyQBbY7Aqgx-7DRXXmQm2-nNSr9QTmzQJNVIWnC5qGHgXLd3PAVZ1PoHwotZk-OP1moVp7FhaITvDpaQyR9_6ku837g/s320/ajith-rohana-police.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEghqg29_kAhdJfHrCEvARfng0PhFi5RA6saV13_tawmeyRXRSpqcyQBbY7Aqgx-7DRXXmQm2-nNSr9QTmzQJNVIWnC5qGHgXLd3PAVZ1PoHwotZk-OP1moVp7FhaITvDpaQyR9_6ku837g/s72-c/ajith-rohana-police.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_377.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_377.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy