දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මුස්ලිම් ජනතාවට වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් දෙන්න මෛත්‍රී, රනිල් පොරොන්දු වුණා - රවුෆ් හකීම්
Homeප්‍රවෘත්ති

මුස්ලිම් ජනතාවට වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් දෙන්න මෛත්‍රී, රනිල් පොරොන්දු වුණා - රවුෆ් හකීම්

PropellerAds

මු ස්ලිම් ජනතාවට වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් අවශ්‍ය බවට දෙදහස් පහළොව වසරේ පැවැති ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේනට සහ රනිල් වික්‍රමසිංහ...

අදත් රෑ 10ට ඇඳිරි නීතිය පනවයි
"පාඨලි, ගයන්ත ඇතුලු පිරිසක් එකගයි - මංගල සමරවීර ඇතුලු පිරිසක් විරුද්ධයි" බූර්කාව තහනම් කිරීමේ යෝජනාව තව දුරටත් සාකච්ඡාවට
ප්ලොට් හා ටෙලෝ TNA එකෙන් ඉවත්වීම ගැන අවසන් තීන්දුවක !
මුස්ලිම් ජනතාවට වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් අවශ්‍ය බවට දෙදහස් පහළොව වසරේ පැවැති ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේනට සහ රනිල් වික්‍රමසිංහට තමා යෝජනාවක් ඉදිරිපත් කළ බව මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කර තිබේ.

ඔහු මේ බව අනාවරණය  කර ඇත්තේ පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේදී ඊයේ (07) සාක්ෂි ලබා දෙමිනි. 

රජයේ නීතිඥවරයා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ අම්පාර දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශයේ දෙමළ භාෂාව කතා කරන මුස්ලිම් ජනතාවට වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් ලබාදිය යුතු බවට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ අදහසක් තිබූ බවයි.

එසේම යම් පළාතක ජනතාව දේශපාලන වශයෙන් මෙලෙස ඉල්ලා සිටීම සාධාරණ බවත්, එය ජාතික සංහිඳියාවට බාධාවක් නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙම දේශපාලන ඉල්ලීම ඔළුවිල් ප්‍රකාශයේ කොටසක්ද යන්න රජයේ නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී එයට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් කියා සිටියේ එය එසේ වෙන්නට පුළුවන් බවයි.

මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ඊයේ (07) පස්වරු 6.00ට පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම ආරම්භ කළ අතර ඊයේ (07 වැනිදා) රාත්‍රිය වනතුරු ඔහුගෙන් කොමිසම විසින් සාක්ෂි විමසමින් සිටියේය. 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මුස්ලිම් ජනතාවට වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් දෙන්න මෛත්‍රී, රනිල් පොරොන්දු වුණා - රවුෆ් හකීම්
මුස්ලිම් ජනතාවට වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් දෙන්න මෛත්‍රී, රනිල් පොරොන්දු වුණා - රවුෆ් හකීම්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi1B3HoL9SOTkSKkT8d0QEV1mHUTwbrDmo6EfxdkzMK4bg_tHR_KlDE5wYJPx2FKarK6Kibn-7kDb4fpcK1NkrjWofOCO_wm7JR8jPPuJy8rM65yw8nQ9eaYPHftWkjihSgPtlbgD_nPLw/s320/834bd163ea43808944583ed5bb44a2ba_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi1B3HoL9SOTkSKkT8d0QEV1mHUTwbrDmo6EfxdkzMK4bg_tHR_KlDE5wYJPx2FKarK6Kibn-7kDb4fpcK1NkrjWofOCO_wm7JR8jPPuJy8rM65yw8nQ9eaYPHftWkjihSgPtlbgD_nPLw/s72-c/834bd163ea43808944583ed5bb44a2ba_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/09/blog-post_986.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/09/blog-post_986.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy