දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලොක්ඩවුන් අස්සේ අලි සබ්‍රි නීතිවිරෝධී වැඩක් කරලා!
Homeප්‍රවෘත්ති

ලොක්ඩවුන් අස්සේ අලි සබ්‍රි නීතිවිරෝධී වැඩක් කරලා!

PropellerAds

සංචරණ නීති පනවා තිබියදී පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා විසින් විවිධ පුද්ගලයන්ට ගමන් බිමන් යාම සදහා සිය අ...

ජන බලයෙන් පසු කොළඹ අද තත්ත්වය (PHOTOS)
"මේ ආණ්ඩුව පෙරළන්න ශක්‍රයාටවත් බැහැ" - "ජනබලයට" වඩා සෙනග ගෙනත් පෙන්වන බව අලවතුවල කියයි
ආහාර විෂවීමකින් 54ක් රෝහලට (PHOTOS)
සංචරණ නීති පනවා තිබියදී පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා විසින් විවිධ පුද්ගලයන්ට ගමන් බිමන් යාම සදහා සිය අස්සන යොදා අවසර පත් නිකුත් කොට ඇති බව පැවසේ.

මෙම අවසර පත්‍රයේ පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නම මෙන්ම ජංගම දුරකතන අංකයද ඇති බව සදහන්ය.

එමෙන්ම ඇතැම් පුද්ගලයන් මෙම අවසර පත් උපයෝගී කොටගෙන පුත්තලමේ සිට වව්නියාව දක්වා ගොස් ඇති බවද දැනගන්නට තිබේ.

සාමාන්‍යයෙන් මෙවැනි අවසර පත් නිකුත් කිරීමට බලතල ඇත්තේ ප්‍රාදේශීය ලේකම්වරුන්ට හෝ දිස්ත්‍රික් ලේකම්වරුන්ට පමණි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් මේ වනවිට ‌විශේෂ පරීක්ෂණයක් ආරම්භ වී ඇති බවද දැනගන්නට තිබේ.

අලි සබ්‍රි රහීම් යනු රිෂාඩ් බදුර්දීන් මහතාගේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රීවරයකු වුවත් වරාය නගර පනතට සහාය දක්වා ජන්දය භාවිත කිරීම හේතුවෙන් මේ වනවිට ඒ මහතාගේ පක්ෂ නායකත්වය අත්හිටුවීමට එම පක්ෂය කටයුතු කොට ඇත.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලොක්ඩවුන් අස්සේ අලි සබ්‍රි නීතිවිරෝධී වැඩක් කරලා!
ලොක්ඩවුන් අස්සේ අලි සබ්‍රි නීතිවිරෝධී වැඩක් කරලා!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEidCoj2I4BgAYygfZF36iD8PFXFFprkqxkHEiOpz_qvVTUwUlF1pj1BMeaM3Y5LXHxn7QrwHBkQpiCc1k4q2HVH9yIDWgDYnU4z8v9GOpIO4HVJOFdWIC-wSawLFsKqfp-NHB8S5jLbQ_E/s320/lockdown.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEidCoj2I4BgAYygfZF36iD8PFXFFprkqxkHEiOpz_qvVTUwUlF1pj1BMeaM3Y5LXHxn7QrwHBkQpiCc1k4q2HVH9yIDWgDYnU4z8v9GOpIO4HVJOFdWIC-wSawLFsKqfp-NHB8S5jLbQ_E/s72-c/lockdown.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_263.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_263.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy