එළැඹෙන වෙසක් සතියේ ද රට පුරා සංචාරණ සීමා පැනවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි. දැනට පනවා ඇති සංචරණ සීමා හෙට අලුයම ඉවත් ...
එළැඹෙන වෙසක් සතියේ ද රට පුරා සංචාරණ සීමා පැනවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි. දැනට පනවා ඇති සංචරණ සීමා හෙට අලුයම ඉවත් කිරීමෙන් පසුව එළඹෙන සති අන්තයේ නැවත පනවා වෙසක් සතිය නිම වන තෙක් එලෙසම ක්‍රියාත්මක කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.
සෞඛ්‍ය අංශ විසින් දැනුම් දී ඇත්කේද දැනට පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ වෙසක් සතිය පුරා ද රට පුරා සංචරණ සීමා පැනවිය යුතු බවයි.
එම ඉල්ලීම් අනුව රජය එකී තීරණ ක්‍රියාත්මක කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද වාර්තා වේ.
COMMENTS