මාස නමයක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා නිදොස් කොට නිදහස් කිරීමට මහධිකරණය අද නියම කළේය. ඔහුට එල්ල...
මාස නමයක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා නිදොස් කොට නිදහස් කිරීමට මහධිකරණය අද නියම කළේය.
ඔහුට එල්ල වී ඇති චෝදනා වූයේ ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කිරීමයි.
එකී චෝදනා ඔප්පු කිරීමට පැමිණිලිකරුවන් අසමත් වී ඇතැයි විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ ය.

COMMENTS