දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තහනම නිසා සිර වි තිබූ පොහොර, රසායන තොගයක් වරායෙන් නිදහස් කරයි…
Homeප්‍රවෘත්ති

තහනම නිසා සිර වි තිබූ පොහොර, රසායන තොගයක් වරායෙන් නිදහස් කරයි…

PropellerAds

රජය විසින් රසායනික පොහොර ආනයනය තහනම් කිරීම හේතුවෙනි වරායේ රඳවා තබා තිබූ ආනයනික පොහොර ඇතුළු වූ රසායනික ද්‍රව්‍ය තොගයක් නිදහස් කරන ලෙස ආනයන ...

හිටපු ජනපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ඉන්දීය ලංකා මහකොමසාරිස් ධුරයට
"ශ්‍රී ලාංකිකයන් අවධානමේ" - කථානායක කළ හෙළිදරව්ව
“ගාල්ල ක්‍රීඩාංගනය ඉවත් කරන්නේ නෑ“ - සාගල තීන්දුවක් දෙයි
රජය විසින් රසායනික පොහොර ආනයනය තහනම් කිරීම හේතුවෙනි වරායේ රඳවා තබා තිබූ ආනයනික පොහොර ඇතුළු වූ රසායනික ද්‍රව්‍ය තොගයක් නිදහස් කරන ලෙස ආනයන අපනයන පාලක වරයා උපදෙස් දී තිබේ.

රේගු දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ පසුගිය අප්‍රේල් මාසයේ දී රජය විසින් පනවන ලද තහනම නිසවෙන් රුපියල් කෝටි ගණනක් වටිනා රසායන ද්‍රව්‍ය අඩංගු බහාලුම් 50කට ආසන්න ප්‍රමාණයක් වරායේ මෙසේ හිරවී තිබූ බවය.

ආනයන අපනයන පාලක වරයාගේ උපදෙස් මත ඉදිරියේදී එම බහාලුම් නිදහස් කරනු ඇති බවත් සඳහන්ය.

කෘෂිකාර්මික නොවන කර්මාන්ත සඳහා රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමට බලධාරීන්ගේ පූර්ව අනුමැතිය මත අවසර ලබාදීමට ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුව පසුගිය 6වනදා ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තහනම නිසා සිර වි තිබූ පොහොර, රසායන තොගයක් වරායෙන් නිදහස් කරයි…
තහනම නිසා සිර වි තිබූ පොහොර, රසායන තොගයක් වරායෙන් නිදහස් කරයි…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEivgXg7l8haeyjP25Z7ZV0lITrm9VjahwcyIQBDpaZLbQdG-xnJH9c-dw4Fq7AMYS_7pFaqStC5tOLMcQ2_KCl032OImCUKDnBgMIdwoRYAXMd8XO-v8hHNsaeuRjRQCMTE_FsfNj5z150/s320/container-Habourd.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEivgXg7l8haeyjP25Z7ZV0lITrm9VjahwcyIQBDpaZLbQdG-xnJH9c-dw4Fq7AMYS_7pFaqStC5tOLMcQ2_KCl032OImCUKDnBgMIdwoRYAXMd8XO-v8hHNsaeuRjRQCMTE_FsfNj5z150/s72-c/container-Habourd.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_115.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_115.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy