ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති හිටපු ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස පත්කර තිබේ. ...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති හිටපු ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස පත්කර තිබේ.
ඔස්ටින් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ලෙස කටයුතු කළ අතර ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ ගණනාවකම ලේකම් ධුරයෙහි කටයුතු කර විශ්‍රාම ලැබු නිලධාරියෙකි.
COMMENTS