දැනට පනවා ඇති සංචරණ සීමා මැයි මස 25 දායින් පසුව තවත් දීර්ඝ කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කිරීමට ...
දැනට පනවා ඇති සංචරණ සීමා මැයි මස 25 දායින් පසුව තවත් දීර්ඝ කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කිරීමට නියමිත වන බව යුද හමුදාපති ශවෙන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
සංචරණ සීමා දීර්ඝ කරන්නේද නැද්ද යන්න ගැන තීරණයක් කරන්නේ සෞඛ්‍ය අංශ විසින් දැනුම් දෙන තොරතුරු ද අවධානයට ලක් කරමින් බවද ඔහු පැවසීය.
COMMENTS