දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හැදල අමනුස්සයන්ට මනුස්සකම උගන්වයි.. ප‍්‍රකට හිමිනම තම පන්සලම කොරෝනා නිරෝධායනයට දෙයි
Homeප්‍රවෘත්ති

හැදල අමනුස්සයන්ට මනුස්සකම උගන්වයි.. ප‍්‍රකට හිමිනම තම පන්සලම කොරෝනා නිරෝධායනයට දෙයි

PropellerAds

හැ දල ලාදුරු රෝහල කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරීමට තීරණය කිරීමට විරුද්දව ඇතිව තිබෙන විරෝධතා ගැන සිංහලේ සංවිධානය විසින් නිකුත්...

ගෝඨාභය ඇමරිකාවේදී අත්අඩංගුවට ගන්නවා... නඩු දැම්මේ මමයි (VIDEO)
අමෙරිකාවයි ඉන්දියාවයි හොල්ලපු චීන ඔත්තු නැව අද ලංකාවෙන් පිටත් වෙයි!
යුධ අපරාධ කළ ගෝඨාභය ජාත්‍යන්තර යුධ අධිකරණයට ගෙන යනු – ජිනීවා වෙත සන්දේශයක්
හැදල ලාදුරු රෝහල කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරීමට තීරණය කිරීමට විරුද්දව ඇතිව තිබෙන විරෝධතා ගැන සිංහලේ සංවිධානය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

“ යො මං උපට්ඨහෙය්‍ය සො ගිලානං උපට්ඨහෙය්‍ය …”

ඉතාලිය කොරියාව වැනි රටවල අප වෙනුවෙන් නොයෙකුත් දික් කම් කටලු විදිමින් , අනෙක විධ දුක්ගැහැට වලට ලක්වෙමින් පසුගිය දශක කිහිපයේම ශ්‍රී ලාංකික ආර්ථිකයට උපරිම සේවයක් සිදු කරන ලද්දේ අපගේ රට විරුවන්ය . මේ වනවිට ජාතියක් ලෙස කොරෝනා වයිරසය හේතුවෙන් ඔවුන් අසරණතාවයට පත්ව ඇත .

ඇත්ත වශයෙන්ම ඒ අසරනවන්නේ ඔවුන්ගේ ජිවිතමද රටක් ලෙස රට විරුවන් අප වෙනුවෙන් කරනා කල සේවය අමතක කිරීමට තරම් අප ගුනමකුවිම පිලිබදව ලැජ්ජාවට පත්විය යුතුය .

මේ වනවිට රටවිරුවන් ලංකාවට ගෙන්වාගෙන නිරෝධායනය කිරීම සදහා තාවකාලිකව රදවා ගැනීමට ස්ථානයක් නොමැතිකම හා එවැනි ස්ථානයක් සදහා මේ භුමිය තුල ඉඩකඩක් වෙන්කර දීමට යාමෙන් විවිධ ස්ථානවල ආගමික නායකයන් හා දේශපාලන නායකයන්ගේ විරෝධය දක්වන තත්වයට ප්‍රශ්නය උඩුදුවා ඇත .

රටවිරුවන්ගේ අගය පිලිබදව හොදින්ම දන්නා හිමිනමක් වන සිංහලේ සංවිධානයේ මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමිපානන් වහන්සේ තමන් වැඩවාසය කරන අංක 99 එදිරිසිංහ පාර මිරිහාන නුගේගෝ සමාධි විහාරයේ ගොඩනැගිල්ලෙන් කොටසක් මේ විරුවන් වෙනුවෙන් ලබාදීමට කැමැත්ත පළකර ඇත. ඒ තුන් ලෝකාග්‍ර බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කල ධර්මය අනුව යමිනි ,

“යො මං උපට්ඨහෙය්‍ය සො ගිලානං උපට්ඨහෙය්‍ය …” (මහාවග්ගපාලිය – චීවරක්ඛන්ධකය) යනාදී ලෙසින් යමෙක් ගිලනුන්ට උපස්ථාන කෙරේද හේ මට උපස්ථාන කිරීම හා සමාන වන්නේ යයි වදා ඇති බුද්ධ වචනය සරණ යමිනි .

“මහණෙනි, නුඹලාට උපස්ථාන කරන මව්පියෝ නැත්තාහ. නුඹලා අන්‍යොන්‍ය ලෙස උපස්ථාන නොකරන්නේ නම් කවුරු උපස්ථාන කෙරෙත් ද! යමෙක් මට උපස්ථාන කරයි ද හේ ගිලනුන්ට උපස්ථාන කරයි. රෝගි භික්ෂුවට ආචාර්ය වරයෙක් උපාධ්‍යවරයෙක් වේ නම් ඔහු දිවිහිමියෙන් රෝගියාට උපස්ථාන කළ යුතුය. රෝගියාගේ සුවය බලාපොරොත්තු විය යුතුය. කිසිවෙකු රෝගියාට නැත්නම් සංඝයා විසින් උපස්ථාන කළ යුතුය” යනාදී ලෙසින් භික්ෂූන් වහන්සේට රෝගී උපස්ථානය ගැන කරුණු වදාළහ.

බලධාරින් හා නිලධාරීන් අහිංසක රටවිරුවන්ගේ ජිවිත අවධානමකට ලක් නොකර නිරෝධායන කටයුතු ඉක්මනින් ආරම්භ කරන ලෙසට උන්වහන්සේ වැඩි දුරටත් අවධාරණය කර සිටියාය .

ප්‍රදීප් සංජිව
සිංහලේ සංවිධානය
ජාතික සංවිධායක


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හැදල අමනුස්සයන්ට මනුස්සකම උගන්වයි.. ප‍්‍රකට හිමිනම තම පන්සලම කොරෝනා නිරෝධායනයට දෙයි
හැදල අමනුස්සයන්ට මනුස්සකම උගන්වයි.. ප‍්‍රකට හිමිනම තම පන්සලම කොරෝනා නිරෝධායනයට දෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjZvXdQor9pd8WTiEcbr0Ec7wKomJhWSMbp-5nxLgeJ7QojfmxN_uci2ejh8KHx3fqvgsX9bCdkKn_8qqFp9InALc6zbDwV_vp9n1nTfzu6MpmZZw624EvK-AxeqvF3TXz9h9F2BnLBBDtd/s320/45788-1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjZvXdQor9pd8WTiEcbr0Ec7wKomJhWSMbp-5nxLgeJ7QojfmxN_uci2ejh8KHx3fqvgsX9bCdkKn_8qqFp9InALc6zbDwV_vp9n1nTfzu6MpmZZw624EvK-AxeqvF3TXz9h9F2BnLBBDtd/s72-c/45788-1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_708.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_708.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy