ඉ දිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය තරඟ කරන බව මැතිවරණ කොමිසම විසින් වෙත දැනුම්දී තිබේ. පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියව...
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය තරඟ කරන බව මැතිවරණ කොමිසම විසින් වෙත දැනුම්දී තිබේ.
පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් මේ බව දැනුම් දී ඇත.
රට පුරා දිස්ත්‍රික්ක 22ක් සඳහා එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණ යටතේ තරග කරන්නේ යයි ඔහු විසින් දැනුම් දී තිබේ.

පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් මේ බව දැනුම් දී ඇත.
රට පුරා දිස්ත්‍රික්ක 22ක් සඳහා එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණ යටතේ තරග කරන්නේ යයි ඔහු විසින් දැනුම් දී තිබේ.

COMMENTS