වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 5කට අයත් ග්‍රාම සේවා වසම් 16ක් අද උදෑසන සිට හුදෙකලා කර තිබේ. කොරෝනා ආසාදිතයන් හමුවීම හේතුවෙන් තවදු...
වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 5කට අයත් ග්‍රාම සේවා වසම් 16ක් අද උදෑසන සිට හුදෙකලා කර තිබේ.
කොරෝනා ආසාදිතයන් හමුවීම හේතුවෙන් තවදුරටත් පැතිර යාම පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇත.
එසේ හුදෙකලා කරන ලද ග්‍රාම නිලධාරී වසම් මෙසේය.
ගම්පහ දිස්ත්‍රික්කය
ඇටිකෙහෙල් ගල්ල බටහිර 290 A
කේසී සිල්වා 70 B
කදිරාන උතුර – ඇටබගහ වත්ත ගම්මානය
කදිරාන දකුණ – පේෂකර්ම ගම්මානය
සේදවත්ත – මහ පමුණුගම කොටස
කුන්ජගහ වත්ත – 44 වන පටුමඟ
නිල්සිරි ගම – 03 හා 07 වන පටුමඟ
අම්පාර දිස්ත්‍රික්කය
නවමැදගම – නවමැදගම කොටස
බක්මීදෙණිය – රන්හෙළගම කොටස
සේරුපිටිය – සේරුපිටිය උප කොටස
රත්නපුර දිස්ත්‍රික්කය
අංගම්මන 182 C
කළුතර දිස්ත්‍රික්කය
පලන්නොරුව 604
කේරළගම 604
කුඹුක බටහිර 607 A
නර්තනගල 616C
මොනරාගල දිස්ත්‍රික්කය
බෝහිටිය
COMMENTS