බ ස් රථයකින් ගමන් සිටියද්දී මීමැස්මොරය හැදුනු පුද්ගලයකු බස් රථයේ රියැදුරා කොන්දොස්තරවරයා එක්වී පාර පාරට ඇද දමා යන්නට ගොස් තිබේ. පොලොන්නර...
බස් රථයකින් ගමන් සිටියද්දී මීමැස්මොරය හැදුනු පුද්ගලයකු බස් රථයේ රියැදුරා කොන්දොස්තරවරයා එක්වී පාර පාරට ඇද දමා යන්නට ගොස් තිබේ.
පොලොන්නරුව හබරණ මාර්ගයේ හබරණ කෑලෑබද ප‍්‍රදේශයේදී ගමන් කරන ලද බස් රථයක් විසින් මෙම කටයුත්ත සිදු කර ඇත.
ඉන් අනතුරුව එම මාර්ගයේ ගමන් කල වාහනයක් නවත්වා එම පුද්ගලයා යථා තත්ත්වයට පත් කර හබරන නගරයට ගෙන ගොස් ඇරලවා නිවසට යවා තිබේ.

COMMENTS