දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උතුරේ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට හිටපු LTTE සාමාජිකයින් සම්බන්ධ නෑ
Homeප්‍රවෘත්ති

උතුරේ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට හිටපු LTTE සාමාජිකයින් සම්බන්ධ නෑ

PropellerAds

පසුගිය දිනවල උතුරු පලාතේ සිදුවුනු ප්‍රචණ්ඩකාරී කිසිදු සිදුවීමකට පුනරුත්තාපනය ලැබූ කිසිදු හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු සම්බන්ධ වී නොමැති ...

ධනවත් කොවිඩ් රෝගීන්ට සුපිරි හෝටල්වලදී ප්‍රතිකාර ලබාගැනීමේ අවස්ථාව සැලසීමට ජනපතිගෙන් උපදෙස් !
අටමස්ථානාධිපති හිමිට සත්තම දැමූ කාලි ධනපාල පැණි පරීක්ෂාවට මූලික වාර්තා කිසිවක් දී නැහැ - (video)
ලිපිගොනු පුච්චන්න ශ්‍රේෂ්ඨාධිකරණය ගිනි තැබූවා කියා විශාල සාකච්චාවක් තිබෙනවා - මනුෂ නානායක්කාර
උතුරේ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට හිටපු LTTE සාමාජිකයින් සම්බන්ධ නෑ
පසුගිය දිනවල උතුරු පලාතේ සිදුවුනු ප්‍රචණ්ඩකාරී කිසිදු සිදුවීමකට පුනරුත්තාපනය ලැබූ කිසිදු හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු සම්බන්ධ වී නොමැති බවට පුනරුත්තාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරල් ජනක රත්නායක මහතා පවසයි.
 
කොමසාරිස් ජනරාල් වරයා මේ බව කියා සිටියේ වව්නියාව නගරසභා ක්‍රීඩාංගනයේදී හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් තිදෙනෙකු නිදහස් කොට ඔවුන්ගේ දෙමාපියන් වෙතට භාර දීම හා නිදහස් වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ගේ පවුල් වෙතට උපකරණ කට්ටල බෙදා දීමේ අවස්ථාවකට සහභාගී වෙමිනි.
 
මෙහිදී උතුරු නැනෙහිර නිදහස් වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජික පවුල් 200 ක් වෙනුවෙන් ඔවුන්ගේ ජීවන තත්වය නගා සිටුවීම උදෙසා මහන මැෂින්ද ප්‍රධානය කිරීමක් සිදු විය.
 
මෙහිදී අදහස් දැක්වූ පුනරුත්තාපන කොමසාරිස් ජනරාල් වරයා වැඩි දුරටත් කියා සිටියේ ‘‘ පසුගිය දිනවල යාපනයේ විවිධ වූ මංකොල්ල කෑම් පහරදීම් වැනි ප්‍රච්ණ්ඩක්‍රියා කිහිපයක් වාර්ථාවුනා නමුත් ඒ කිසිම ක්‍රියාවකට පුනරුත්තාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සම්බන්ධ වෙල නැහැ ඒකෙන් පෙන්නුම් කෙරෙනවා පුනරුත්පන කාර්යාවලියේ සාර්ථකත්වය යනුවෙනි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උතුරේ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට හිටපු LTTE සාමාජිකයින් සම්බන්ධ නෑ
උතුරේ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට හිටපු LTTE සාමාජිකයින් සම්බන්ධ නෑ
http://ift.tt/2hP3SSJ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/ltte.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/ltte.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy