මෙවර අලුත් අවුරුදදු කෑම මේසයට ජනතාවට ලැබෙන්නේ සුපිරිසුදු වස විස නැති පොල් තෙල් බව රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ද මහතා පවසයි.වස විස ඇති පොල්ත...
මෙවර අලුත් අවුරුදදු කෑම මේසයට ජනතාවට ලැබෙන්නේ සුපිරිසුදු වස විස නැති පොල් තෙල් බව රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ද මහතා පවසයි.වස විස ඇති පොල්තෙල් ජනතාවට අනාවරණය කරන්න හැකිවීම ගැන ආණ්ඩුවක් ලෙස සතුටු වන බවද ඒ මහතා පැවසීය.
ඒ අනුව මෙවර සුබ නැකතට අනුභවයට වස විස නැති පොල්තෙල් සහිත ආහාර ලබා දීමට හැකිවීම ආඩම්බරයට සතුටට කරණයක් බවත් ඔහු සදහන් කලේය.
උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
COMMENTS