දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාලකයො දන්නෙ නෑ අපි කන විදිහ – හාල් ඇටයයි වතුර ලීටරයයි කන්නද කියන්නේ?
Homeප්‍රවෘත්ති

පාලකයො දන්නෙ නෑ අපි කන විදිහ – හාල් ඇටයයි වතුර ලීටරයයි කන්නද කියන්නේ?

PropellerAds

ජ නතාව තමන්ගේ එදා වේල සපයා ගන්නා ආකාරය පිළිබඳව පාලකයන් අසංවේදී බව ‘නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය’ පවසනවා. මාධ්‍ය අමතමින් එම සංවිධානයේ ජාතික...

රනිල් තීරක ඉත්තන් අදිති.. නායකත්වය හැර සියළු බලතල කරූට ලිඛිතවම දෙයි.. සජිත්ට කර අරින්න බැරිවෙයි
මා ජනාධිපති වී පසු ගතවූ දින 100 ආණ්ඩුව ගැන සෑහීමට පත්වෙන්න බෑ - ජනපති
ලංකා බැංකුව වැඩ වරයි
නතාව තමන්ගේ එදා වේල සපයා ගන්නා ආකාරය පිළිබඳව පාලකයන් අසංවේදී බව ‘නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය’ පවසනවා. මාධ්‍ය අමතමින් එම සංවිධානයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න මහත්මිය පවසා සිටින්නේ උත්සව සමය හේතුවෙන් වෙළෙන්දන් විසින් අසාධාරණ අයුරින් සිය හිතු මනාපයට භාණ්ඩ මිල පාලනය කරමින් සිටින බවත් මේ හේතුවෙන් ගෘහණියන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවත් ය.

බන්දුල ගුණවර්ධන මහතා විසින් හාල් කිලෝ 3ක් පවුලකට සති 2කට සෑහෙන බව ප්‍රකාශ කර ඇති බවත් ඒ හරහා පාලකයන්ට ජනතාව පිළිබඳව ඇති අල්ප අවබෝධය පැහැදිලි වන බවත් ඇය පෙන්වා දෙයි.

“බන්දුල ඇමතිවරයගෙන් අපි අහන්න කැමති එක පාරට හාල් ඇටය ගානේ කටේ දාගෙන වතුර ලීටරයක් බොන්න කියලද අපිට කියන්නේ කියලා. මෙහෙම කතා කියන පාලකයො ඉන්න රටක තමයි අපි උත්සව සමයකට සූදානම් වෙන්නේ, පාලකයො දන්නෙ නෑ රටේ ජනතාව කන විදිහ, එයාලට එහෙම ප්‍රශ්න නෑනේ.” යැයි ඇය පවසයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාලකයො දන්නෙ නෑ අපි කන විදිහ – හාල් ඇටයයි වතුර ලීටරයයි කන්නද කියන්නේ?
පාලකයො දන්නෙ නෑ අපි කන විදිහ – හාල් ඇටයයි වතුර ලීටරයයි කන්නද කියන්නේ?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEioY03N7U1wzt0udROhsKGcC5svOxRrq4mzIqzQkR_L102oulchSE4F2r8Hl5C3iWVNmC1B2d45hLee1OTLZKRx1L71l5Wq2qxAYDqJCrBp4CJroMuSbNIJc6ENy8MjLcNFSZQvLFu26QM/s320/Hemamali-Abeyratne-Womens-Movement-for-Freedom.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEioY03N7U1wzt0udROhsKGcC5svOxRrq4mzIqzQkR_L102oulchSE4F2r8Hl5C3iWVNmC1B2d45hLee1OTLZKRx1L71l5Wq2qxAYDqJCrBp4CJroMuSbNIJc6ENy8MjLcNFSZQvLFu26QM/s72-c/Hemamali-Abeyratne-Womens-Movement-for-Freedom.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_582.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_582.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy