පෙ රේදා දිනයේ ඩුබායි බලා ගිය එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ආපසු ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. පැමිණි වහාම ඔහු කරූ ජයසූරිය මහතා මුණ ගැසීමට ස...
පෙරේදා දිනයේ ඩුබායි බලා ගිය එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ආපසු ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
පැමිණි වහාම ඔහු කරූ ජයසූරිය මහතා මුණ ගැසීමට සූදානමින් සිටින බව එජාප ආරංචි මාර්ග වාර්තා කරයි.
නායකත්වය හැර එජාපයේ සියලු බලතල කරු ජයසූරිය මහතාට ලබා දීමට වික5මසිංහ මහතා එකග වී ඇතැයිද වාර්තා වෙයි.
ඒ අනුව ඒ බව ලිඛිතව සදහන් කරමින් කරු ජයසුරිය මහතා වෙත මෙසේ බලය ලබා දීමට සුදානමක් පවතී.
දැනට බෙදී වෙන්වී සිටින එක්සත් ජාතික පක්ෂයේ දෙපාර්ශවය එක් කිරීම සඳහා මැදිහත්කරුවකු ලෙස කරු ජයසූරිය මහතා මැදිහත් වී සිටින අතර සජිත් ප්‍රේමදාස පාර්ශ්වයෙන්ද ඒ සඳහා නම්‍යශීලීත්වයක් දක්වා ඇත.
කෙසේ නමුත් ඉදිරි මහමැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සන්ධානය යටතේ තරඟ වැදීමට නියමිතය.

COMMENTS