දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"ඔබතුමා ජාතික වස්තුවක්, මන්ත්‍රීකම බාර ගන්න" - හිමිනම රනිල්ගෙන් ඉල්ලයි
Homeප්‍රවෘත්ති

"ඔබතුමා ජාතික වස්තුවක්, මන්ත්‍රීකම බාර ගන්න" - හිමිනම රනිල්ගෙන් ඉල්ලයි

PropellerAds

"ඔබතුමා ජාතික වස්තුවක්. අත්දැකීම් තියෙන පරිණත දේශපාලනඥයෙක්. එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට සුදුස්සා ඔබතුමායි. ඒ නි...

'රජය සෙළවෙයි' - ඉදිරියේදී තීන්දුවක් ගන්න රාජිත සූදානම්  
තවත් පිල් මාරුවක් අතලඟ: ප්‍රබල ඇමැතිවරු තිදෙනකු ඒකාබද්ධ විපක්‍ෂයට?  
ජනපති හමුවෙන්න පැමිණි චන්ද්‍රබාබු, චම්පික සමග හදිසි සාකච්ඡාවක
"ඔබතුමා ජාතික වස්තුවක්. අත්දැකීම් තියෙන පරිණත දේශපාලනඥයෙක්. එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට සුදුස්සා ඔබතුමායි. ඒ නිසා ඒ මන්ත්‍රී ධූරයට ඔබතුමා පාර්ලිමේන්තුවට එන්න." යයි පවසමින් පූජ්‍ය පැල්පොල විපස්සි හිමියන් එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය භාරගන්නා ලෙස නායක රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කොට තිබේ.

මෙම ආරාධනය කොට තිබෙන්නේ හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ රොනී ද මැල් මහතාගේ 96 වැනි ජන්ම දිනය නිමිත්තෙන් පැවැති උත්සවය අමතමිනි.

රොනී ද මැල් මහතාගේ කොළඹ විශ්වවිද්‍යාලය ආසන්නයේ පිහිටි නිවසේදී පැවති මෙම උත්සවය අමතා පැල්පොල විපස්සි හිමියන් අනුශාසනාවක් කොට තිබෙන අතර එහිදී ඒ අවස්ථාවට සහභාගි වී සිටී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අමතා මෙම ඉල්ලීම කොට තිබේ.

රොනී ද මැල් මහතා 1977 බලයට පත් ජේ.ආර්. ජයවර්ධන රජයේ මුදල් අමාත්‍යවරයා ලෙස අඛණ්ඩව අයවැය 11 ක් ඉදිරිපත් කළ අතර විවෘත ආර්ථිකය මෙරට හඳුන්වා දීමට පුරෝගාමී වූ මුදල් අමාත්‍යවරයාද වෙයි.

රොනී ද මැල් මහතාගේ 96 වැනි උපන් දිනය නිමිත්තෙන් ඉතා සීමිත පිරිසකට පමණක් ආරාධනා කර තිබූ මෙම උත්සවයේදී 96 වැනි වියේ පසුවුවද රොනී ද මැල් මහතාගේ කල්පනා ශක්තිය ඉතා හොඳින් තිබෙන බව එම උත්සවයට සහභාගි වූ එක් ආරාධිතයෙකු ඒෂියන් මිරර් වෙත සඳහන් කරයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29343,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "ඔබතුමා ජාතික වස්තුවක්, මන්ත්‍රීකම බාර ගන්න" - හිමිනම රනිල්ගෙන් ඉල්ලයි
"ඔබතුමා ජාතික වස්තුවක්, මන්ත්‍රීකම බාර ගන්න" - හිමිනම රනිල්ගෙන් ඉල්ලයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEghadmR9ul3LoCzJDegfmAbGRfPndk1DdTXmMOc9yOy7zlqLTLcwr_SWjVM1d3vbObmR2VbF2XH4P0TQiHQwXnzH_qPANrjj-n2brIgkm79PWXcdtzjgINLy2fnNqqQEIP9bRFBcz-i-eo/s320/ranil.jpeg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEghadmR9ul3LoCzJDegfmAbGRfPndk1DdTXmMOc9yOy7zlqLTLcwr_SWjVM1d3vbObmR2VbF2XH4P0TQiHQwXnzH_qPANrjj-n2brIgkm79PWXcdtzjgINLy2fnNqqQEIP9bRFBcz-i-eo/s72-c/ranil.jpeg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_431.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_431.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy