දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තවත් පිල් මාරුවක් අතලඟ: ප්‍රබල ඇමැතිවරු තිදෙනකු ඒකාබද්ධ විපක්‍ෂයට?  
Homeප්‍රවෘත්ති

තවත් පිල් මාරුවක් අතලඟ: ප්‍රබල ඇමැතිවරු තිදෙනකු ඒකාබද්ධ විපක්‍ෂයට?  

PropellerAds

ජනවාරි මාසය අවසන් වීමට පෙර යහපාලන ආණ්ඩුවේ සිටින තවත් ප්‍රබල ඇමැතිවරු තිදෙනකු ආණ්ඩුවෙන් ඉවත් වීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවස...

නව විදුහල්පතිවරුන්ට තවමත් පත්වීම් ලබාදී නැහැ
ජාතික වීරයින් 19ක් තවමත් රාජද්‍රෝහීන්ගේ ලැයිස්තුවේ
රෝහණ විජේවීර සිටි උලපනේ නිවස විඡේවීර බිරිඳට අහිමිවෙයි
තවත් පිල් මාරුවක් අතලඟ: ප්‍රබල ඇමැතිවරු තිදෙනකු ඒකාබද්ධ විපක්‍ෂයට?  

ජනවාරි මාසය අවසන් වීමට පෙර යහපාලන ආණ්ඩුවේ සිටින තවත් ප්‍රබල ඇමැතිවරු තිදෙනකු ආණ්ඩුවෙන් ඉවත් වීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

පසුව එම ඇමැතිවරු තිදෙනා ඒකාබද්ධ විපක්‍ෂයට එකතුවීමට සූදානමක් පවතින බව ඒකාබද්ධ විපක්‍ෂයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ අනුව බස්නාහිර හා දකුණු පළාත් නියෝජනය කරන ඇමැතිවරුන් දෙපළක් හා ජාතික ලැයිස්තුවේ ශ්‍රීලනිප ඇමැතිවරයෙක් එලෙස ඒකාබද්ධ විපක්‍ෂය සමඟ එකතුවීමට සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.

පවතින දේශපාලන ක්‍රමය පිළිබඳව කලකිරී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සම්බන්ධයෙන් තබා ඇති දැඩි විශ්වාසය මත එම ඇමැතිවරුන් ඒකාබද්ධ විපක්‍ෂයට සම්බන්ධ වීමට තීරණය කර ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තවත් පිල් මාරුවක් අතලඟ: ප්‍රබල ඇමැතිවරු තිදෙනකු ඒකාබද්ධ විපක්‍ෂයට?  
තවත් පිල් මාරුවක් අතලඟ: ප්‍රබල ඇමැතිවරු තිදෙනකු ඒකාබද්ධ විපක්‍ෂයට?  
http://ift.tt/2ixsOOC
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_709.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_709.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy