ඇති වී තිබෙන කොරෝනා වසංගතය ආණ්ඩුවට පමණක් තනිව පාලනය කරන්න අපහසු යැයි ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි. වෛරසය පාලනයට රජයට ස...
ඇති වී තිබෙන කොරෝනා වසංගතය ආණ්ඩුවට පමණක් තනිව පාලනය කරන්න අපහසු යැයි ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.
පවතින වසංගත තත්ත්වය මත ප්‍රවාහන ක්ෂේත්‍රයේ සෞඛ්‍යාරක්ෂිතව ගමනාගමනයක් සිදු කරන්නැයි එම ක්ෂේත්‍රයේ බලධාරීන් සියලු දෙනාටම දැඩි ලෙස දැනුවත් කර ඇති බව ද ඔහු පැවසීය.
වෛරසය නැවත වර්ධනය වීමක් පෙන්නුම් කර ඇති නිසා ඒ ගැන රාජ්‍ය අංශයේ ප්‍රවාහන සේවය සූදානම් කර ඇතැයිද ඇමැතිවරයා කියා සිටියේය.
COMMENTS