දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනාධිපති රට පාලනය කරන විදිහ දැකලා විපක්‍ෂය හොල්මන් වෙලා - විමලවීර දිසානායක
Homeප්‍රවෘත්ති

ජනාධිපති රට පාලනය කරන විදිහ දැකලා විපක්‍ෂය හොල්මන් වෙලා - විමලවීර දිසානායක

PropellerAds

ජ නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට කරවන ආකාරය දැක අද විපක්ෂය හොල්මන් වී ඇතැයි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සඳහන් කරයි. ජනතා ඡන්දයෙ...

ලක්ෂ 53ක කප්පමකට අවුරුදු 20ක කොල්ලෙක් පැහැරගනී! සුපිරි වාහනය මග දමා යයි! පියා සල්ලි බැංකුවට දාලා! (VIDEO)
අයවැයෙන් පසු ජාතික ආණ්ඩුවක්… කැබිනට් ඇමතිවරු 30ක්… නියෝජ්‍ය – රාජ්‍ය 50ක්... ඔක්කොම 80ක්!
ගෝල්ෆේස් එකේ රනිල්ගේ මුහුණු දාපු සරුංගල් උඩ යවයි! පොලිසිය ඇවිත් සරුංගල් යවන එක නවත්වන්න කියයි! මිනිස්සු විරෝධය පළ කරයි! (VIDEO)
නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට කරවන ආකාරය දැක අද විපක්ෂය හොල්මන් වී ඇතැයි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සඳහන් කරයි.

ජනතා ඡන්දයෙන් බලයට ඒමට නොහැකි වුණු සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂය අද රාජ්‍ය නොවන සංවිධාන සමග එක්ව පරිසර විනාශයක් ආණ්ඩුව සිදු කරන බව ද මතයක් ගොඩ නගමින් සිටින බව ද ඔහු පැවසීය.

සමාජ මාධ්‍ය භාවිතා කරමින් මේ කටයුත්ත සිදු කරමින් ඇතත් වැඩි කාලයක් ඔවුන්ට අසත්‍ය සමාජගත කිරීමට නොහැකි බවත් ඔවුන් අද සිදු කරමින් සිටින්නේ බොරුවක් බව ජනතාව තේරුම් අරන් අවසන් බවත් ඔහු කීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ උහන ප‍්‍රදේශයේදී පැවති ජන හමුවක් අමතමිනි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනාධිපති රට පාලනය කරන විදිහ දැකලා විපක්‍ෂය හොල්මන් වෙලා - විමලවීර දිසානායක
ජනාධිපති රට පාලනය කරන විදිහ දැකලා විපක්‍ෂය හොල්මන් වෙලා - විමලවීර දිසානායක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhDeCW49INzUruwRIke69SwgOPHTMGpXA7dGfAnPXKMsXgEDVbAVRGek3pABemfFazvelff1Ms-vqNuUmGWgeoksPzKhMrHZMyfk-WISNM9XML2pJ1IGAc4gRgMCqWfbNSs9svOoqlfoc4/s320/wimalaweera.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhDeCW49INzUruwRIke69SwgOPHTMGpXA7dGfAnPXKMsXgEDVbAVRGek3pABemfFazvelff1Ms-vqNuUmGWgeoksPzKhMrHZMyfk-WISNM9XML2pJ1IGAc4gRgMCqWfbNSs9svOoqlfoc4/s72-c/wimalaweera.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_309.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_309.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy