දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අයවැයෙන් පසු ජාතික ආණ්ඩුවක්… කැබිනට් ඇමතිවරු 30ක්… නියෝජ්‍ය – රාජ්‍ය 50ක්... ඔක්කොම 80ක්!
Homeප්‍රවෘත්ති

අයවැයෙන් පසු ජාතික ආණ්ඩුවක්… කැබිනට් ඇමතිවරු 30ක්… නියෝජ්‍ය – රාජ්‍ය 50ක්... ඔක්කොම 80ක්!

PropellerAds

ලබන 30 වැනිදා  ප්‍රකාශ කරන නව අයවැයෙන් අනතුරුව පිහිටුවන්නේ ජාතික ආණ්ඩුවක් බව දේශපාලන ආරංචි මාර්ග කියයි. සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා අවසන් බ...

කාබනික ගොවි රජා ජනපති අන්දයි.. තම වගාවට රසායනික පොහොර ගෝනි ගනන් දමනු මාට්ටුයි..[Video]
මේ වෙලාවේ සිරිල් ගාමිණී පියතුමා අත්අඩංගුවට ගන්නෙ නෑ! සීඅයිඩිය ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දු වෙයි! උසාවියදෙපස පියතුමන්ලාගෙන් පිරෙයි!
ගොවියො 26 පාර්ලිමේන්තුව වටලන්න සූදානම්!
ලබන 30 වැනිදා  ප්‍රකාශ කරන නව අයවැයෙන් අනතුරුව පිහිටුවන්නේ ජාතික ආණ්ඩුවක් බව දේශපාලන ආරංචි මාර්ග කියයි. සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා අවසන් බලාපොරොත්තුවත් අත්හැරී ඇති බව කියන එම ආරංචි මාර්ග අයවැයෙන් අනතුරුව දිවුරුම් දෙන කැබිනට් මණ්ඩලය තිහකට සුලු ප්‍රමාණයක් වැඩි වනුඇති බව පවසයි.

ඒ් සඳහා එක්වන සෑම සුළු පක්ෂයක් සඳහා කැබිනට් ඇමතිකමක් සමග නියෝජ්‍ය හා රාජ්‍ය ඇමතිකම් පිරිනමන බැවින් සමස්ත ඇමති ධූර 80කට ආසන්න වනු ඇතැයි වාර්තා වේ.

ඒ් අනුව කැබිනට් ඇමතිවරු 30කට ආසන්න ප්‍රමාණයක්,  ආසන්න  නියෝජ්‍ය අමාත්‍ය ධූර සහ රාජ්‍ය අමාත්‍ය ධූර ප්‍රමාණයක් ප්‍රදානය වනු ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

මේ වනවිට පොහොට්ටුව සඳහා ලබා දිය යුතු ඇමති ධූර, නියෝජ්‍ය ඇමති ධූර හා රාජ්‍ය ඇමති ධූර සම්බන්ධව ඒකඟතාවයකට පැමිණ ඇති බව ද වාර්තා වේ.

මෙතෙක් ඇමති මණ්ඩලය දිවුරුම් දීම ප්‍රමාද වන්නේ ඒ් සම්බන්ධව අභ්‍යන්තරයේ ඇති වී තිබුණු ගැටලු හේතුවෙනි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අයවැයෙන් පසු ජාතික ආණ්ඩුවක්… කැබිනට් ඇමතිවරු 30ක්… නියෝජ්‍ය – රාජ්‍ය 50ක්... ඔක්කොම 80ක්!
අයවැයෙන් පසු ජාතික ආණ්ඩුවක්… කැබිනට් ඇමතිවරු 30ක්… නියෝජ්‍ය – රාජ්‍ය 50ක්... ඔක්කොම 80ක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg1DBO5yuFnqwpVHtaP3_NLPl0BXXu3qNJrsbVghob1r3K3_jA92HwAaQSl0ak2v5k40qazA6JJopUrjWH92udTkOSfsVQFhW7QtUCZbuATEpx4cqqeUDWXddO5WlsQXm5dEPYZI6FbwckNEIpyyMUBrgbM5WCfM3ZeahsOmb42pBAecX0GiyoLeZ_lFw/w320-h203/parlimant.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg1DBO5yuFnqwpVHtaP3_NLPl0BXXu3qNJrsbVghob1r3K3_jA92HwAaQSl0ak2v5k40qazA6JJopUrjWH92udTkOSfsVQFhW7QtUCZbuATEpx4cqqeUDWXddO5WlsQXm5dEPYZI6FbwckNEIpyyMUBrgbM5WCfM3ZeahsOmb42pBAecX0GiyoLeZ_lFw/s72-w320-c-h203/parlimant.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/08/30-50-80.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/08/30-50-80.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy