තමන් චීන පුරවැසියෙකු වීමට කැමති බවත් තමනට චීන පුරවැසිබව ලබාදෙන ලෙසත් මෙරට ප්‍රකට ව්‍යාපාරිකයකු වන නිමල් පෙරේරා මහතා ඉල්ලීමක් කරයි. තමනට ...
තමන් චීන පුරවැසියෙකු වීමට කැමති බවත් තමනට චීන පුරවැසිබව ලබාදෙන ලෙසත් මෙරට ප්‍රකට ව්‍යාපාරිකයකු වන නිමල් පෙරේරා මහතා ඉල්ලීමක් කරයි.
ඉන්දියානු හෝ ඇමෙරිකානු කොලනියක ජීවත්වීමට වඩා චීන කොලනියක ජීවත්වීමට තමන් කැමති බවද ඔහු සඳහන් කරයි.
තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් චීන තානාපතිවරයා ද ඊට සම්බන්ධ කරමින් ඔහු මේ බව කියා සිටියි.
COMMENTS