රනිල් වික්‍රමසිංහ මහතා කිසිදිනක රාජපක්ෂලා සමඟ ඩීල් දමා නැතිබව හිටපු අමාත්‍යවරයෙකු වන මර්විල් සිල්වා මහතා සඳහන් කරයි. ඉදිරි මහා මැතිවරණයේ ...
ඉදිරි මහා මැතිවරණයේ දී තමන්ව ජනතාව පාර්ලිමේන්තුවට තෝරා පත් කළහොත් එක්සත් ජාතික පක්ෂයේ සිට ආණ්ඩුවට යන ඕනෑම කෙනෙකුගේ හතර හංදි කඩන බවද ඔහු සඳහන් කරයි.
මහා මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවට එකතු වීම සඳහා රාජපක්ෂලා හා රනිල් වික්‍රමසිංහ අතර එකඟතාවයක් ඇති බවට තිබෙන රාවයට පිළිතුරු ලෙස ඔහු මෙම අදහස පළ කරන ලදී.
එළැඹෙන මහා මැතිවරණයේ දී මර්විල් සිල්වා මහතා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරග කිරීමට සුදානමින් සිටියි.
COMMENTS