පා ස්කු වාර්තාව මගින් අනාවරණය වී ඇත්තේ ජනපති – අගමැති අතර මත ගැටුමක් පැවැති බව යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. එය ජාතික ආරක්ෂාවට...
පාස්කු වාර්තාව මගින් අනාවරණය වී ඇත්තේ ජනපති – අගමැති අතර මත ගැටුමක් පැවැති බව යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
එහෙයින් මින් මතු පොදු අපේක්ෂකයින් නොමැති බවත් ආණ්ඩුවට අභියෝග කළ හැකි එක ම නායකයා සමගි ජනබලවේග නායකයා බවත් ඔහු අවධාරණය කළේ ය.
විපක්ෂා නායක ජංගම සේවයේ 46 වන වැඩසටහනට දැරණියගල පුරාණ විහාරයේ දී එකතු වෙමින් අද (01) එකතු වෙමින් සජිත් ප්‍රේමදාස මේ බව ප්‍රකාශ කළේ ය.

COMMENTS