අ ක්මීමන මානවිල උපනන්ද කණ්ෂ්ඨ විද්‍යාලයට බෙලන් ඇතුළු වීමට උත්සාහ කල අයෙකුට එහි ආරක්‍ෂක අංශ විසින් වෙඩි තබා තිබේ. වෙඩි වැදුනු 39 හැවිරිදි...
අක්මීමන මානවිල උපනන්ද කණ්ෂ්ඨ විද්‍යාලයට බෙලන් ඇතුළු වීමට උත්සාහ කල අයෙකුට එහි ආරක්‍ෂක අංශ විසින් වෙඩි තබා තිබේ.
වෙඩි වැදුනු 39 හැවිරිදි පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුළු කිරීමෙන් පසු මිය ගොස් ඇත.
මෙම පුද්ගලයා විදුහලට බලෙන් ඇතුළුවීමට ගිය අවස්ථාවේ ආරක්‍ෂක නිලධාරියෙකු විසින්
නතර කර පරීක්‍ෂා කිරීමට යද්දී නිලධාරියාගේ ගිනි අවිය උදුරා ගැනීමට උැත්සහ කර ඇත.
එම වැලැකවීමට ගිය විට පුද්ගලයාට වෙඩි වැදී ඇතැයි වාර්තා වෙයි.

COMMENTS