දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"යුද හමුදාපතිත් බදියුදීන්ටත් බයයි - බදියුදීන් අයෙත් ඇමති පට්ටමක් ගන්න හදන්නේ" - ගම්මන්පිල
Homeප්‍රවෘත්ති

"යුද හමුදාපතිත් බදියුදීන්ටත් බයයි - බදියුදීන් අයෙත් ඇමති පට්ටමක් ගන්න හදන්නේ" - ගම්මන්පිල

PropellerAds

අ මාත්‍ය ධුරයෙන් ඉවත් වු රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා නැවත් අමාත්‍ය ධුරය ලබා ගැනීම සඳහා සුදානමින් සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලි...

කරුණු දෙකක් මත ගබ්සාවට ඉඩ ලැබෙන හැඩ
ගම්වදින වන අලි නිසා දුක්විදින සූරියවැව එලල්ලේ ජනතාව
ප්‍රසන්න රණතුංගට එරෙහි චෝදනා පත්‍රය මෙන්න
මාත්‍ය ධුරයෙන් ඉවත් වු රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා නැවත් අමාත්‍ය ධුරය ලබා ගැනීම සඳහා සුදානමින් සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ප්‍රකාශයක් ලබා දීම සඳහා ඊයේ (03) දුෂණ විමර්ෂණ කොමිසන් සභාව වෙත ඊයේ (03) මන්ත්‍රී උදය ගම්මන්පිල කැදවා තිබුණා.

එම අවස්තාවේදි මාධ්‍යවේදින  නැගු ප්‍රශ්න වලට පිලිතුරු ලබා දෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට සහ පවුලේ පිරිසට මන්නාරමේ  අක්කර 3000කට අධික දෙපල ඇති බවට තමන් ලඟ සාක්ෂි ඇති බවට දුෂණ සොයන කොමිසමට ලැබි ඇති තොරතුරු අනුව තමන් අද කොමිසම වෙත කැදවු බව ගම්මන්පිල මන්ත්‍රවරයා පැවසීය.

තමා ලඟ ඇති තොරතුරු අනුව එම දෙපල රිෂාඩ් මන්ත්‍රීවරයාට සහ ඔහුගේ පවුලේ සමාජිකයන් අතර බෙදි ඇති ආකාරය සම්බන්ධයෙන් කොමිසමට පැහැදි කළ බවද මන්ත්‍රීවරයා එහිදි ප්‍රකාශ කළේය.

රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇති වු ගැටුම්කාරි අවස්තාවන්හිදි තමන්ට කිසිදු බල කිරීමක් සිදු නොකල බව යුද හමුදාපිතිවරයා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කටයුතු කරන පාර්ලිමේන්තු තෙරිම් කාරක සභාව ඉදිරියේ දී ප්‍රකාශ කලද ඊට පෙර මාධ්‍ය ඉදිරියෙ හමුදාපතිවරයා කළ ප්‍රකාශ අනුව එය එසේ නොව බවද ගම්මන්පිල මන්ත්‍රීවරයා පැහැදිලි කළේය.

එයින් ඇඟවෙන්නේ  හමුදාපතිත් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට බිය වී ඇති බවද ගම්මන්පිල මන්ත්‍රීවරයා පවසයි.

මෙවැනි තත්ත්වයක් යටතේ  නැවතත් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අමාත්‍යධුරය ලබා ගත්තොත් පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන වලට බලපෑම් එල්ල විය හැකි බවද ගම්මන්පිල මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව යටතේ ඕනෑම කෙනෙකුට ඕනෑම ආගමක් ඇදහීමටත් ඕනෑම ජාතියක පුද්ගලයෙකු සමඟ විවාහ වීමටත් අයිතිය සලසා දී ඇති බවත් නමුත් වර්තමානයේ මේ සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයත් උද්ගත වී ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

කිසිදු අගමකට අනුව රටේ ව්‍යවස්තාව වෙනස් කළ නොහැකි බවත් පවතින ව්‍යවස්තාවට අනුව ආගම් හැඩගස්වා ගැනීම පමනක් කළ හැකි බවත් මන්ත්‍රීවරයා පවසයි.

වහබ් අන්තවාදය නිසා වැඩි වශයෙන්ම පිඩාවට පත් වී සිටින්නේ මුස්ලිම් ජාතිකයන්ම බවත්  මුස්ලිම් කාන්තාවන් වැඩි වශයෙන් එයින් පිඩා විදින බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

එහිදි මාධ්‍යවේදින් නැගු පැනයකට පිලිතුරු ලබා දෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂ ලේකමවරයා අත්අඩංගුවට ගැනීමෙන් පමනක් ප්‍රහාර සම්බන්ධ ගැටළුව විසදිය නොහැකි බැවින් ප්‍රහාර එල්ල වන බව දැන දැන එය ජනතාවගෙන් වසන් කරගෙන සිටි සියලු දෙනාට දඬුවම් කළ යුතු බවය.

පොලිස්පතිවරයා තොරාපත් කර ගැනීම සිදු කළ කථානායක කරු ජයසූරිය මහතා ඇතුළු ව්‍යවස්ථාධායක සභාව අතිශයෙන් ඔවුන්ගේ තීරණ ගැන ලැජ්ජා විය යුතු බවද එසේම ඉල්ලා අස් විය යුතු බවද ගම්මන්පිල මන්ත්‍රීවරයා එහිදි වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "යුද හමුදාපතිත් බදියුදීන්ටත් බයයි - බදියුදීන් අයෙත් ඇමති පට්ටමක් ගන්න හදන්නේ" - ගම්මන්පිල
"යුද හමුදාපතිත් බදියුදීන්ටත් බයයි - බදියුදීන් අයෙත් ඇමති පට්ටමක් ගන්න හදන්නේ" - ගම්මන්පිල
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhAEA8zvtrXtV2lKFhFCbYkpLY9fu7BvWnJ5M0dLk1-_U9BmqUSMDnx0_qsbnGm1UR0os5TBzzaYH7sxPEXGKC9m0qmBmm7CxFhfJFwkMzgmAPPrGFlc_-WyJnGRbLswDnWFhhbI57Z1lSc/s320/6bcf838929ae2b5e803a72df8930403f_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhAEA8zvtrXtV2lKFhFCbYkpLY9fu7BvWnJ5M0dLk1-_U9BmqUSMDnx0_qsbnGm1UR0os5TBzzaYH7sxPEXGKC9m0qmBmm7CxFhfJFwkMzgmAPPrGFlc_-WyJnGRbLswDnWFhhbI57Z1lSc/s72-c/6bcf838929ae2b5e803a72df8930403f_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_71.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_71.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy