දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආණ්ඩුවේ මන්ත‍්‍රීනී ඩයනා ගමගේ සත්‍යග‍්‍රහයක…
Homeප්‍රවෘත්ති

ආණ්ඩුවේ මන්ත‍්‍රීනී ඩයනා ගමගේ සත්‍යග‍්‍රහයක…

PropellerAds

හිඟුරක්ගොඩ දී පැවැත්වෙන සත්‍යග්‍රහයක් සඳහා ආණ්ඩු පක්ෂයට එක් වූ සමගි ජන බලවේග මන්ත්‍රීවරියක් වන ඩයනා ගමගේ මහත්මිය එක්වී තිබේ. එම සත්‍යග්‍ර...

මන්ත්‍රී බිරිඳ ගිය වාහනේ අධිවේගයේදී අනතුරක - බිරිඳට, දුවට තුවාල
අලුත් පක්ෂයේ නායකත්වයට මහින්දගේ නම යෝජනා වෙයි (VIDEO)
ස්‌ට්‍රයික්‌ කරන අය අත්අඩංගුවට ගන්නැයි ගැමුණු කියයි
හිඟුරක්ගොඩ දී පැවැත්වෙන සත්‍යග්‍රහයක් සඳහා ආණ්ඩු පක්ෂයට එක් වූ සමගි ජන බලවේග මන්ත්‍රීවරියක් වන ඩයනා ගමගේ මහත්මිය එක්වී තිබේ. එම සත්‍යග්‍රහය පවත්වමින් ඇත්තේ ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන්ගේ ගැටලු විසඳා ගැනීම සඳහා රජයට බල කිරීමටයි.

සත්‍යග්‍රහයට එක්වූ මන්ත‍්‍රීවරිය සඳහන් කර ඇත්තේ තමන් ඊට තම පූර්ණ සහයෝගය ලබාදෙන බවයි.

ශුද්ධ මූල්‍ය ණය කපා හරින බවට පසුගිය ජනාධිපතිවරණයේ හා මහ මැතිවරණයේදී ආණ්ඩු පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනයේ ද සඳහන් විය.

මන්ත්‍රීවරිය එහිදී තව දුරටත් සඳහන් කර ඇත්තේ මෙම ප්‍රශ්නයට ඉදිරි සති දෙක ඇතුළත කඩිනම් විසඳුමක් ලබාදීමට තමන් මැදිහත් වන බවයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආණ්ඩුවේ මන්ත‍්‍රීනී ඩයනා ගමගේ සත්‍යග‍්‍රහයක…
ආණ්ඩුවේ මන්ත‍්‍රීනී ඩයනා ගමගේ සත්‍යග‍්‍රහයක…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhQ0jCVr-tHwUupu2xdgYUtZ-p2-sf4NJOFIOQZ7s3a88WAi4b0_RqbhEk2UTkblAX3Kb8pFIzJ8KGLnJ4P3P_IP_6qPntqxvuln-8g4-QKgNiMk3U2Rt4lqjeIpO-Wbgqfasr39aQHZLk/s320/dayanaa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhQ0jCVr-tHwUupu2xdgYUtZ-p2-sf4NJOFIOQZ7s3a88WAi4b0_RqbhEk2UTkblAX3Kb8pFIzJ8KGLnJ4P3P_IP_6qPntqxvuln-8g4-QKgNiMk3U2Rt4lqjeIpO-Wbgqfasr39aQHZLk/s72-c/dayanaa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/03/blog-post_781.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/03/blog-post_781.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy