පාර්ලිමේන්තු මන්ත්‍රි ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිය හා දියණිය දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදූව ලග්ගලදී සිදු වූ රිය අනතුරකින් තුවාල ලබා කරා...
පාර්ලිමේන්තු මන්ත්‍රි ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිය හා දියණිය දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදූව ලග්ගලදී සිදු වූ රිය අනතුරකින් තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කල බව පොලිසිය පවසයි.
ගාල්ලේ සිට කොළඹ බලා දක්ෂිණ අධිවේගී මාර්ගයේ එමින් සිටි මෙම මෝටර් රථයේ කාන්තාවන් පස්දෙනෙකු ගමන් කරමින් සිට ඇති බවද පොලිසිය පැවසී ය.
COMMENTS