දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පළාත් සභා ජන්දෙදි ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ගැලවෙයි : හෙට මෛත්‍රී දළදා මාළිගාවෙන් ජන්ද සටන අරඹයි
Homeප්‍රවෘත්ති

පළාත් සභා ජන්දෙදි ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ගැලවෙයි : හෙට මෛත්‍රී දළදා මාළිගාවෙන් ජන්ද සටන අරඹයි

PropellerAds

එ ළඹෙන පළාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්ව වෙනම තරග වැදීම සදහා තීන්දුවක් ගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව හිටපු ජන...

කොළඹ අධ්‍යාපන කාර්යාලය මන්ත්‍රීවරුන්ට ආරාධනා කිරීමේ නියෝගය ඉවතට
උඩවලවේ වාන් දොරටු විවෘත නම් වාහන ධාවනය තහනම්
ලොව විශාලතම ගුවන් යානාව මත්තලට (PHOTOS)
ළඹෙන පළාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්ව වෙනම තරග වැදීම සදහා තීන්දුවක් ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෙට (30) දිනයේදී මහනුවර දළදා මාළිගාවට ගොස් ආශිර්වාද ලබා ගැනීමට නියමිත බව වාර්තා වේ.

එමෙන්ම හෙට (30) දින මහනුවරදීත්, අනිද්දා (31) මාතලේදීත් විශේෂ වැඩසටහන් කිහිපයක්ම පැවැත්වීමට හිටපු ජනාධිපතිවරයා සැලසුම් කොට ඇති බව දැනගන්නට තිබේ.

හෙට (30) හිටපු ජනපති ප්‍රමුඛ ශ්‍රීලනිප ප්‍රධානීන් මහනුවර ඓතිහාසික දළදා මාළිගාවට ගොස් දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමෙන් පසු එම වැඩසටහන ආරම්භ කිරීමටත් ඉන් පසුව මල්වතු – අස්ගිරි මහා නාහිමියන් බැහැ දැකීමටත් ශ්‍රීලනිපය තීරණය කොට ඇති අතර ඒ අවස්ථාවට සියලුම මධ්‍යම කාරක සභිකයින් සහභාගී යුතු බවට පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාද උපදෙස් දී තිබෙන බවද වාර්තා වේ.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අද (29) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගැනීමට නියමිතය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පළාත් සභා ජන්දෙදි ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ගැලවෙයි : හෙට මෛත්‍රී දළදා මාළිගාවෙන් ජන්ද සටන අරඹයි
පළාත් සභා ජන්දෙදි ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ගැලවෙයි : හෙට මෛත්‍රී දළදා මාළිගාවෙන් ජන්ද සටන අරඹයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhveJJfgLa5775KGRIQEKTIZrlNvHqSEeCXgSsYARu8V80EhGF8Jj56HeuWOXWn-PyDUxoSOMwCgqonfTcoBfJk-GDFLQJmgC097NO5MMciKmusFYHqbaZ6V9_20lMJ22bCyLuYxc6ZMi4/s320/MAITHRIPALA-2.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhveJJfgLa5775KGRIQEKTIZrlNvHqSEeCXgSsYARu8V80EhGF8Jj56HeuWOXWn-PyDUxoSOMwCgqonfTcoBfJk-GDFLQJmgC097NO5MMciKmusFYHqbaZ6V9_20lMJ22bCyLuYxc6ZMi4/s72-c/MAITHRIPALA-2.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/03/blog-post_630.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/03/blog-post_630.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy