දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලොව විශාලතම ගුවන් යානාව මත්තලට (PHOTOS)
Homeප්‍රවෘත්ති

ලොව විශාලතම ගුවන් යානාව මත්තලට (PHOTOS)

PropellerAds

ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය වන Antanov An-225 Mriya යානය ඉන්ධන ලබා ගැනීමට හා කාර්ය මණ්ඩල විවේකය සඳහා අද (18) පෙරවරු 6.35 පමණ මත්...

කතානායක රූකඩයක්.. ඔහු හසුරුවන්නේ ජොන්ස්ටන්..
පාර්ලිමේන්තු සභාවෙදී තම ඇදුම් ගලවන්න මරික්කාර් කතානායකගෙන් අවසර ඉල්ලයි..
20ට විරුද්දව උපරිමාධිකරණයේ නඩු දමයි..
ලොව විශාලතම ගුවන් යානාව මත්තලට (PHOTOS)

ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය වන Antanov An-225 Mriya යානය ඉන්ධන ලබා ගැනීමට හා කාර්ය මණ්ඩල විවේකය සඳහා අද (18) පෙරවරු 6.35 පමණ මත්තල ගුවන් තොටුපළට ගොඩ බැස්සු බව වාර්තා වේ.

රුසියාවට අයත් මෙම ගුවන්යානය මැලේසියාවේ සිට කරච්චි නුවර බලා පිටත්ව යන අතරතුර දී මෙලෙස ගොඩ බස්වා ඇති බව වාර්තා වෙයි.

කාර්ය මණ්ඩලය 24 දෙනෙකුගෙන් සමන්විත මෙම ගුවන් යානය අද රාත්‍රීයේ කරච්චි නුවර බලා පිටත් වීමට නියමිතය.

Image may contain: sky, airplane and outdoor

Image may contain: outdoor

Image may contain: sky and outdoor

Image may contain: sky

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලොව විශාලතම ගුවන් යානාව මත්තලට (PHOTOS)
ලොව විශාලතම ගුවන් යානාව මත්තලට (PHOTOS)
http://am.lk/media/k2/items/cache/0ad6455e8d99ee300b159199de70152e_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/photos.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/photos.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy