ව ත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අපරාධ චෝදනා යටතේ නඩු පැවරීමට නිර්දේශ කර ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරයි. යහපාලන රජයේ නි...
වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අපරාධ චෝදනා යටතේ නඩු පැවරීමට නිර්දේශ කර ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරයි.
යහපාලන රජයේ නිවාස අමාත්‍ය ධුරය දරමින් සමරු පලක සඳහා රුපියල් කෝටි 46 ක් වැය කළ බවට ඔහුට සහ එවකට නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට චෝදනා එල්ල වී ඇත.
යහපාලන රජයේ දූෂණ වංචා සෙවීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාව විසින් මෙසේ නිර්දේශ කර ඇතැයිද වාර්තා වේ.

COMMENTS