මාධ්‍යවේදී කිත් නොයාර් පැහැරගෙන යෑමේ සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ විශ්‍රාම...
මාධ්‍යවේදී කිත් නොයාර් පැහැරගෙන යෑමේ සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් අමල් කරුණාසේකර ලබන 13 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වේ.
ඒ ඔහු අද (30) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
COMMENTS