ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා විපතට පත් කාන්තාවන් විසින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවිධානය කරන අඛණ්ඩ සත්‍යග්‍රහයට ඊයේ දිනයට දින 14 ක් සම්පූර්ණ ...
ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා විපතට පත් කාන්තාවන් විසින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවිධානය කරන අඛණ්ඩ සත්‍යග්‍රහයට ඊයේ දිනයට දින 14 ක් සම්පූර්ණ වූ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ ජලනි ප්‍රේමදාස සහ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනිය ඊයේ දිනයේ වින්දිතයන් හමුවූහ.
එහිදී ක්ෂුද්‍ර මූල්‍ය වින්දිත කාන්තාවන් මුහුණ පා සිටින ගැටළු පිළිබඳ ඔවුන් විමසීමක් කළ අතර, හැකි සෑම සහයෝගයක්ම ඔවුන් වෙත ලබාදෙන බවට පොරොන්දු වූහ.
COMMENTS