දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පණු කරඳ ගහක් වෙනුවෙන් රු. බිලියන 04ක් වැය කිරීම ජාතික අපරාධයක් – ඕමල්පේ සෝභිත හිමි
Homeප්‍රවෘත්ති

පණු කරඳ ගහක් වෙනුවෙන් රු. බිලියන 04ක් වැය කිරීම ජාතික අපරාධයක් – ඕමල්පේ සෝභිත හිමි

PropellerAds

ග ම්පහ දාරළුව ප‍්‍රදේශයේ පිහිටි කෲඩියා සෙලනිකා (පඬු කරඳ) ශාකය එම ස්ථානයේම තබා රැක ගැනීම වෙනුවෙන් අධිවේගී මාර්ගයේ සැලසුම් වෙනස් කිරීමට රුපි...

මාව ත‍්‍රස්තවාදියෙක් කරන්න එපා වන්දි ගෙවන්න වෙයි - අසාද් සාලි
රතු ඉරේදී බොරු කී පියල් නිශාන්ත CID ප‍්‍රශ්න කෙරේ !
සහාරන්ට කන්‍යාවියන් 72ක් ලැබී නෑ - ප‍්‍රකට මවිලවිතුමන් හෙලි කරයි
ම්පහ දාරළුව ප‍්‍රදේශයේ පිහිටි කෲඩියා සෙලනිකා (පඬු කරඳ) ශාකය එම ස්ථානයේම තබා රැක ගැනීම වෙනුවෙන් අධිවේගී මාර්ගයේ සැලසුම් වෙනස් කිරීමට රුපියල් බිලියන හතරක් අමතරව වැය කිරීම ජාතික අපරාධයක් බව රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසයි.

අධිවේගී මාර්ගයේ පරමාර්ථයත්, පාරිසරික පරමාර්ථයත් රැක ගෙන අමතරව වැය වන දැවැන්ත ධනස්කන්ධය ඉතිරි කළ හැකි බවත් තමන් එසේ කියන්නේ අත්දැකීමෙන් බවත් උන්වන්සේ පවසයි.

පසුගියදා ටොන් පනහක් බර වට අඩි 28 ක ප‍්‍රමාණයේ දැවැන්ත බෝ ගසක් ගලවා මාරවිල සිට බිංගිරිය රස්නායකපුරට කිලෝමීටර් 60 ක් දුර ගෙවා රැගෙන ගොස් රෝපණය කර සාර්ථක ප‍්‍රතිඵල අත් කරගත් බවත් කී උන්වහන්සේ ඒ ක‍්‍රමවේදයම මත මෙම කෲඩියා සෙලනිකා ශාකයත් අසල ඉඩමේ නැවත රෝපණය කළ හැකි බවත් පවසයි.

මෙම දුර්ලභ ශාකය වෙනුවෙන් පරිසරවේදීන් පෙනී සිටිමින් ශාකය සිවුරු පොරවා සඟ සතු කිරීම ඇතුළු එය රැක ගැනීමට ගත් සියලූ ප‍්‍රයන්තයන් අගය කළ යුතු බව පැවසූ ඕමල්පේ හිමියෝ එය වෙනත් තැනක රෝපණය කිරීමට අවශ්‍ය තාක්ෂණය තිබියදීත් ජාතික ධනය රුපියල් බිලියන හතරක් වැය කිරීම අපරාධයක් බවත් සඳහන් කර සිටිති.

තමන් වහන්සේ එක්සත් ජාතීන්ගේ පාරිසරික උපදේශකවරයකු මෙන්ම මෙරට කි‍්‍රයාත්මක වන “සත්ත්ව සොබාදහම සඳහා යුක්තිය සංවිධානයේ” සභාපතිවරයා ද වන බවත් තමන් වහන්සේ සතු අත්දැකීම් අදාළ ශාකය ඉවත් කිරීම සඳහා භාවිතා කළ හැකි බවත් සෝභිත හිමියෝ වැඩිදුරටත් පවසා සිටියි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පණු කරඳ ගහක් වෙනුවෙන් රු. බිලියන 04ක් වැය කිරීම ජාතික අපරාධයක් – ඕමල්පේ සෝභිත හිමි
පණු කරඳ ගහක් වෙනුවෙන් රු. බිලියන 04ක් වැය කිරීම ජාතික අපරාධයක් – ඕමල්පේ සෝභිත හිමි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgSFJ7w7tgAw30EpRgGTGBrO1ui9QsTSOEbZX_sYGD01Eo9VKgvl0DQUDX9wJ4UO3RCm-xpUMTbOUW6S6BZMK3gWWf8t1t5QWj4IgN3A9gT7v3mEGZDyywxIWpguCDxO6TgvPzOFxScmZ0/s320/sobitha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgSFJ7w7tgAw30EpRgGTGBrO1ui9QsTSOEbZX_sYGD01Eo9VKgvl0DQUDX9wJ4UO3RCm-xpUMTbOUW6S6BZMK3gWWf8t1t5QWj4IgN3A9gT7v3mEGZDyywxIWpguCDxO6TgvPzOFxScmZ0/s72-c/sobitha.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/03/04_11.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/03/04_11.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy