මේ රට තුල ත්‍රස්තවාදී ව ආරක්ෂා කරන ලද්දේ වෙන කිසිවෙකු නොව බුද්ධි අංශ විසින් බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතා සඳහන් කරයි. කාලයක...
මේ රට තුල ත්‍රස්තවාදී ව ආරක්ෂා කරන ලද්දේ වෙන කිසිවෙකු නොව බුද්ධි අංශ විසින් බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතා සඳහන් කරයි.
කාලයක් තිස්සේ ත්‍රස්තවාදීන් සම්බන්ධ තොරතුරු තමන් ද අදාළ අංශ වෙත ලබාදී ඇතත් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැතැයි ද ඔහු චෝදනා කළේය.
‘ත්‍රස්තවාදීන්ට විරුද්ධව වැඩ කරන අපිව ත්‍රස්තවාදීන් කරන්න එපා ගරු ස්වාමීන් වහන්සේලා ට මයිකල් ලැබුණු පළියට කතා කරන්න එපා මේවට වන්දි ගෙවන්න වෙයි’ යයි ද ඔහු කීය.

COMMENTS