ආ ගම වෙනුවෙන් ජීවිතය පුජා කලා කියා ස්වර්ගයේදී කන්‍යාවියන් 72ක් ලැබෙන කතාවක් කුරාණයේ කිසිම තැනක සදහන් කර නැති බව කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු...
ආගම වෙනුවෙන් ජීවිතය පුජා කලා කියා ස්වර්ගයේදී කන්‍යාවියන් 72ක් ලැබෙන කතාවක් කුරාණයේ කිසිම තැනක සදහන් කර නැති බව කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු කථිකාචාර්ය ශේක් ඉන්තිකාබ් මවුලවිතුමන් පවසයි. සියදිවි නසා ගන්නා අය ස්වර්ගයට නොයන බව කුරාණයේ ඇති බවක් තමනට මතක යයිද ඔහු සදහන් කරයි.
සහරාන් හෂීම් මේ වන විට කන්‍යාවියන් සමග ඇතැයි තමන් නොසිතන බවද ඔහු කියා සිටියේය.
දෙරණ රූපවාහිනියේ පැවති ‘මොකද වුණේ’ විශේෂංගය සමගින් අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

සහරාන් හෂීම් මේ වන විට කන්‍යාවියන් සමග ඇතැයි තමන් නොසිතන බවද ඔහු කියා සිටියේය.
දෙරණ රූපවාහිනියේ පැවති ‘මොකද වුණේ’ විශේෂංගය සමගින් අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

COMMENTS