එ ක්සත් ජනතා නිදහස් සන්ධානයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතාගෙන් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍ර...
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතාගෙන් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කරමින් සිටියි.
පසුගියදා ස්වර්ණවාහිනී නාලිකාවේ රතු ඉර වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙලෙස ප්‍රශ්න කරනු ලබයි.
කල්මුණේ ප්‍රදේශයේදී පසුගියදා ආරක්ෂක අංශ සහ ත්‍රස්ත කණ්ඩායමක් අතර ඇති වූ වෙඩි හුවමාරුවේ දී ආරක්ෂක අංශයේ 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූයේ යැයි මන්ත්‍රීවරයා එම වැඩසටහනේදී කළ ප්‍රකාශයක් ගැන මෙම ප්‍රශ්න කිරීම සිදු කරයි.
ප්‍රහාරයේ දී ආරක්ෂක අංශයේ කිසිවකුට හානියක් සිදුව නැති අතර ත‍්‍රස්තවාදීන් විසින් කරන ලද පුපුරුවා ගැනීමක් හේතුවෙන් 15 දෙනෙකු මිය ගිය බව රජය නිල වශයෙන් නිවේදනය කර ඇත.

COMMENTS