ග ම්පහ දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සිට එම දිස්ත්‍රික්කයේ කොරෝනා එන්නත් කරන රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කර තිබේ. ඔවුන් චෝ...
ගම්පහ දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සිට එම දිස්ත්‍රික්කයේ කොරෝනා එන්නත් කරන රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.
එන්නත කරන වැඩ පිළිවෙල පිළිබඳව නිසි සැලසුමක් ලිඛිතව ලබා දෙන තෙක් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව ද එම දිස්ත‍්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති සමින්ද සමරදිවාකර මහතා සඳහන් කළේය.

COMMENTS