දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මැතිසබේ ගැටුමට උසිගැන්වීම් කළේ දිනේෂ් ඇතුළු පිරිසක් - රහස්‍ය වාර්තාවලින් හෙළි වෙයි
Homeප්‍රවෘත්ති

මැතිසබේ ගැටුමට උසිගැන්වීම් කළේ දිනේෂ් ඇතුළු පිරිසක් - රහස්‍ය වාර්තාවලින් හෙළි වෙයි

PropellerAds

පාර්ලිමේන්තුවේ දී පසුගිය 10 වන දින ඇති වූ ගැටුම්කාරී සිද්ධිය සැලසුම් සහගතව සිදුකර ඇති බවට අනාවරණය වී ඇති බව කතානායක කාර්යාලය පවසයි. එදින ...

අන්තර්ජාලයේ අලෙවි වූ දැරියව මිලට ගත්තා යැයි කී ජවිපෙ ප්‍රබලයා පිළිතුරු දෙයි
ඇමරිකාවට පවරන්න රටේ බලශක්ති ක්ෂේත්‍රය මැදමුලන බූදලයක්ද? – අනුර අසයි
පාස්කු ප්‍රහාරයේ රහස් හෙළි කරමින් කාදිනල් හිමි ජනපතිට යැවූ පිටු 18ක ලියුම මෙන්න
මැතිසබේ ගැටුමට උසිගැන්වීම් කළේ දිනේෂ් ඇතුළු පිරිසක් - රහස්‍ය වාර්තාවලින් හෙළි වෙයි

පාර්ලිමේන්තුවේ දී පසුගිය 10 වන දින ඇති වූ ගැටුම්කාරී සිද්ධිය සැලසුම් සහගතව සිදුකර ඇති බවට අනාවරණය වී ඇති බව කතානායක කාර්යාලය පවසයි.

එදින පාර්ලිමේන්තුවේ කටයුතු අවුල් කිරීම සඳහා සැලසුමක් තිබූ බවට රාහස්‍ය වාර්තා පාර්ලිමේන්තුවේ ආරක්ෂක අංශයට ලැබී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් කතානායක කාර්යාලය සඳහන් කළේය.

එම රාහස්‍ය වාර්තා කතානායකවරයාට ද ලැබී ඇති බව කතානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

බැඳුම්කර වාර්තාවේ පිටපත් එදින සභාවට නොලැබෙන බවට කතානායක කරු ජයසූරිය මහතා දැනුම්දුන් පසුවත්, දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා විසින් දිගින් දිගටම කතානායකවරයා වාර්තාව ලබාදීමට පොරොන්දු වූ බව පවසමින් අශෝබන ලෙස පාර්ලිමේන්තුවේ වැඩකටයුතුවලට බාධා කළ බව කතානායක කාර්යාලය පෙන්වා දෙයි.

අදාළ වාර්තා පිටපත් ජනවාරි මස 17 වන දින ලබාදෙන බවට ජනාධිපති ලේකම්වරයා දැනුම් දී ඇති බවට කතානායකවරයා නිවේදන කළ ද දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා ඇතුළු කිහිපදෙනෙකුගේ උසිගැන්වීම් තුළ සභා ඝර්භයට පැමිණි මන්ත්‍රීවරුන් විසින් කළින් සැලසුම් කළ ආකාරයට අගමැතිවරයාගේ කතාවට බාධා කරමින් පාර්ලිමේන්තුවේ වැඩකටයුතු අවුල් කිරීමට පියවර ගත් බව අදාළ නිවේදනයේ සඳහන් වෙයි.

එම නිසා පසුගිය 10 වන දින පාර්ලිමේන්තු සභා ඝර්භය තුළ ඇති වූ සිද්ධිය පදනම් කරගනිමින් මේ වන විට සමාජ ගත වෙමින් පවතින පදනම් විරහිත ද්වේශ සහගත අසත්‍ය චෝදනා පිළිබදව සිය කණගාටුව ප‍්‍රකාශ කරන බව කතානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මැතිසබේ ගැටුමට උසිගැන්වීම් කළේ දිනේෂ් ඇතුළු පිරිසක් - රහස්‍ය වාර්තාවලින් හෙළි වෙයි
මැතිසබේ ගැටුමට උසිගැන්වීම් කළේ දිනේෂ් ඇතුළු පිරිසක් - රහස්‍ය වාර්තාවලින් හෙළි වෙයි
http://ift.tt/2B6ouOB
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_393.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/01/blog-post_393.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy