සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සිට කොලොන්නාව තෙල් නිමාව දක්වා ඉන්ධන රැගෙන යන ඉන්ධන නළයක කාන්දුවක් සිදු වි තිබේ. අද අලුයම් කාලයේ සිට එම නළයෙන්...
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සිට කොලොන්නාව තෙල් නිමාව දක්වා ඉන්ධන රැගෙන යන ඉන්ධන නළයක කාන්දුවක් සිදු වි තිබේ.
අද අලුයම් කාලයේ සිට එම නළයෙන් ඉන්ධන කාන්දු වූ බව වාර්තා වේ. එලෙස කාන්දු වූ ඉන්ධන කොලොන්නාව ඇළ මාර්ගයකට මුසු වී ඇති බවද සඳහන් වේ.
කෙසේවෙතත් මේ වන විට එය යථා තත්ත්වයට පත් කර ඇති බවද වාර්තා වේ.
COMMENTS