පා ර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා අහඹු PCR පරීක්ෂණ සිදු කිරීම සඳහා ඉදිරිපත් වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉල්ලීම් කර තිබේ. පාර්ලිමේන...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා අහඹු PCR පරීක්ෂණ සිදු කිරීම සඳහා ඉදිරිපත් වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉල්ලීම් කර තිබේ.
පාර්ලිමේන්තුවේ වේත්‍රධාරියා සඳහන් කරන්නේ අද පෙරවරු 9.00 සිට දහවල් 12.00 දක්වා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී එසේ අහඹු පරීක්ෂණ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවය.
ඉදිරියේදී පාර්ලිමේන්තු සැසිවාරයන් පැවැත්වෙන දිනවල මෙන්ම නොපැවැත්වෙන දිනවලද සතියකට වරක් එම පරීක්ෂණ පැවැත්වෙයි.

COMMENTS