දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනාධිපතිතුමා විමල්ලා වගේ තර්ඩ් ක්ලාස් දේශපාලනය කරන්නෙ නෑ. එතුමා ඉන්නෙ ගොඩක් ඉහළින් - දිලුම්
Homeප්‍රවෘත්ති

ජනාධිපතිතුමා විමල්ලා වගේ තර්ඩ් ක්ලාස් දේශපාලනය කරන්නෙ නෑ. එතුමා ඉන්නෙ ගොඩක් ඉහළින් - දිලුම්

PropellerAds

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනටමත් සාම්ප්‍රදායික දේශපාලනයට වඩා ඉහළ තලයක හිඳිමින් දේශපාලන කටයුතු වල නියැළෙන බැවින් විමල් වීරවංශ මහතා ඇතුළ...

හොරණ කර්මාන්ත ශාලාවක අනතුරකින් 5ක් මරුට
ඇමැතිකම් අත්හළ මන්ත්‍රීන් අද විශේෂ හමුවක! දුමින්ද සහ මහින්ද ලේකම් පුටුවෙන් දොට්ට?
බගවන්තලාවේ වෘත්තිය සමිති දෙකක ගැටුමක් - දෙදෙනෙක් රෝහලේ
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනටමත් සාම්ප්‍රදායික දේශපාලනයට වඩා ඉහළ තලයක හිඳිමින් දේශපාලන කටයුතු වල නියැළෙන බැවින් විමල් වීරවංශ මහතා ඇතුළු සුළු පක්ෂ ඒ මහතාගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ තර්ඩ් ක්ලාස් දේශපාලනයට අවතීරණ වන ලෙසදැයි යන්න ගැටළු සහගත බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. 

"දේශපාලනය කියන්නෙ මයික් එකක් ඉස්සරහට වෙලා පච පච ගාන එකයි විවාද වලට ගිහිල්ලා කෑගහන එකයි පාර්ලිමේන්තුවෙ මේ පැත්තෙ ඉඳන් අර පැත්තට මඩ ගහන එකයිනෙ අපෙ රටේ දේශපාලනය කියලා කියන්නෙ. නමුත් දේශපාලනය කියන්නෙ දේශය පාලනය කිරීම. දේශය පාලනය කරන ප්‍රධානම කෙනා, ප්‍රධානම පුරවැසියා තමයි අතිගරු ජනාධිපතිතුමා. එතකොට එතුමා දේශය පාලනය කරන එක කොහොමත් කරනවා. 

නමුත් එතුමා අර තර්ඩ් ක්ලාස් දේශපාලනය කරන්නෙ නෑ. ඉතිං එතුමාට ආරාධනා කරන්නෙ තර්ඩ් ක්ලාස් දේශපාලනය කරන්නද කියන එක අපි දන්නෙ නෑ. නමුත් මම හිතනවා එතුමා දැනටත් දේශපාලනයේ ඉන්නවා, එතුමා ගමින් ගමට යනවා, ජනතාවගේ ප්‍රශ්න හොයලා බලනවා, ඒ ප්‍රශ්නවලට කඩිනමින් විසඳුම් ලබලා දෙනවා. නමුත් මේ පක්ෂවලින් ගිහිල්ලා ආරාධනා කරන්නෙ සාම්ප්‍රදායික පහළ පෙලේ දේශපාලනයට පෙළඹෙන්න කියලා නම් මේ අපිත් ඉන්න, ඒකට එතුමා පෙළඹෙයි කියලා මම විශ්වාස කරන්නෙ නෑ. මොකද එතුමා ඉන්නෙ ඊට වැඩිය ටිකක් ඉහළින් කියන එකයි අපෙ අදහස තියෙන්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

දිලුම් අමුණුගම මහතා මේ බව පැවසුවේ විමල් වීරවංශ මහතා ඇතුළු ආණ්ඩුවේ සුළු පක්ෂ නායකයින් විසින් ජනාධිපතිවරයාට පක්ෂ දේශපාලනයට පිවිසෙන ලෙස කරන ලද ආරාධනාව සම්බන්ධයෙන් ඊයේ (20) මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනාධිපතිතුමා විමල්ලා වගේ තර්ඩ් ක්ලාස් දේශපාලනය කරන්නෙ නෑ. එතුමා ඉන්නෙ ගොඩක් ඉහළින් - දිලුම්
ජනාධිපතිතුමා විමල්ලා වගේ තර්ඩ් ක්ලාස් දේශපාලනය කරන්නෙ නෑ. එතුමා ඉන්නෙ ගොඩක් ඉහළින් - දිලුම්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhjaK8kNAl_8Cw7PucXGK3xRFVLRmjVWhMvWdX2bt57AMrhLMYWaVBQE4aBqvLHOfGEBLD7IB_NLLsWIV7bpXp6GZQUzI3ZsWo0D3G-c3qb7LYizWZb9wHB4Aj1wuCSEjQWOQbAFfqg6wo/s320/kkjl.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhjaK8kNAl_8Cw7PucXGK3xRFVLRmjVWhMvWdX2bt57AMrhLMYWaVBQE4aBqvLHOfGEBLD7IB_NLLsWIV7bpXp6GZQUzI3ZsWo0D3G-c3qb7LYizWZb9wHB4Aj1wuCSEjQWOQbAFfqg6wo/s72-c/kkjl.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_618.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_618.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy