හොරණ බැල්ලපිටිය සපත්තු කර්මාන්ත ශාලවක රසායනික ද්‍රව්‍ය අඩංගු වළකට වැටී එහි සේවකයින් පස් දෙනකු මේ වන විට මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි. තව...
හොරණ බැල්ලපිටිය සපත්තු කර්මාන්ත ශාලවක රසායනික ද්‍රව්‍ය අඩංගු වළකට වැටී එහි සේවකයින් පස් දෙනකු මේ වන විට මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.
තවත් පුද්ගලයින් කිහිපදෙනකු අසාධ්‍ය තත්ත්වයෙන් හොරණ මුලික රෝහලට ඇතුළු කර ඇති අතර පුද්ගලයින් 12 දෙනකු හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් රෝහල්ගත කර ඇතැයි හොරණ මුලික රෝහලේ වෛද්‍ය අධිකාරී තමර කළුබෝවිල මහතා පැවසීය.
සපත්තු කර්මාන්ත ශාලාවේ හදිසියේ සිදු වු පිපිරිිමකින් පසු ඇති වු ගිනි ගැනීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර පිපිරීමට හේතුව මෙතෙක් නිසි ලෙස අනාවරණය වී නැතැයි පොලීසිය පවසයි.
COMMENTS