ෆේස්බුක් කුලී හේවායන් හරහා මඩ ගසා මේ ගමන යා හැකි යැයි විමල් වීරවංශ මහතා හිතුවද තමන් එසේ නොසිතන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා ස...
ෆේස්බුක් කුලී හේවායන් හරහා මඩ ගසා මේ ගමන යා හැකි යැයි විමල් වීරවංශ මහතා හිතුවද තමන් එසේ නොසිතන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා සඳහන් කරයි.
විමල් වීරවංශ මහතා දකින සිහින අනුව තම වත්තේ මිදුලේ ඇති මුරුංගා ගස කැපීමට ඉඩනොදෙන බවද ඔහු එහිදී කියා සිටියේය.
එම පෙරමුණේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාගර කාරියවසම් මහතා මේ බව සදහන් කලේය.

COMMENTS