දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ධම්මික පැණියෙ හොඳ කියපු ඇමැති චන්නගෙන් තවත් ප්‍රකාශයක් !
Homeප්‍රවෘත්ති

ධම්මික පැණියෙ හොඳ කියපු ඇමැති චන්නගෙන් තවත් ප්‍රකාශයක් !

PropellerAds

මෙ රට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙල හරහා ඉදිරි මාස 03 තුළ කොවිඩ් – 19 රෝගයෙන් රටට නිදහස ලබාදීමට රජය කටයුතු කරන බව ඖෂධ නිෂ්පාදනය, සැපයී...

මහ වැස්සේ මහින්ද පාද යාත්‍රාව අරඹයි
පාගමනට ගැන තවත් උසාවි නියෝගයක් මහින්දානන්දට බාර දෙයි
138 පෞද්ගලික බස් රථ සේවකයින්ට මගීන්ගෙන් චෝදනාවක්
මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙල හරහා ඉදිරි මාස 03 තුළ කොවිඩ් – 19 රෝගයෙන් රටට නිදහස ලබාදීමට රජය කටයුතු කරන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. එන්නත්කරණ වැඩසටහන යටතේ මෙරට පුද්ගලයින් එක්ලක්ෂ හතළිස් දහසකට ආසන්න පිරිසකට මේ වනවිට එන්නත් ලබාදී තිබුණි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා,

“ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 180ක ඇනවුමක් ලබා දුන්නා. අපි හිතනවා මිලියන 15කට ආසන්න ප්‍රමාණයකට මේ එන්නත සමස්ත වශයෙන් ලබා දිය යුතුයි කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් එම මිලියන 15න් 20%කට පමණ එන්නත ලබා දීමට කැමැත්ත පලකරලා තියෙනවා. රුසියානු ස්පුට්නික් එන්නතට ඉදිරි දින කිහිපයෙදී ලංකාවේ ලියාපදිංචිය ලැබෙයි කියලා විශ්වාසයක් තියෙනවා”‍යැයි පවසයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ධම්මික පැණියෙ හොඳ කියපු ඇමැති චන්නගෙන් තවත් ප්‍රකාශයක් !
ධම්මික පැණියෙ හොඳ කියපු ඇමැති චන්නගෙන් තවත් ප්‍රකාශයක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhVMMK0JZgF-MMy3COfQ-MvsmXCTsMQHJM4zX_kHby9EpRdahFFF95LmEG9doKFlkckUixI-LMMoUJS5u6c3xorx2vQscprBFDB9v5FzrwK6Pfn37cItv_GnjZt4nFyCz_IT_eOc2uNRWw/s320/CHANNA.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhVMMK0JZgF-MMy3COfQ-MvsmXCTsMQHJM4zX_kHby9EpRdahFFF95LmEG9doKFlkckUixI-LMMoUJS5u6c3xorx2vQscprBFDB9v5FzrwK6Pfn37cItv_GnjZt4nFyCz_IT_eOc2uNRWw/s72-c/CHANNA.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_16.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_16.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy