දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මිලියන 25 ක් ගෙවාගන්න බැරි DS ගුණසේකරට මිලියන 3100 ක ණයක් දෙන්නෙ කොහොමද ? (video)
Homeප්‍රවෘත්ති

මිලියන 25 ක් ගෙවාගන්න බැරි DS ගුණසේකරට මිලියන 3100 ක ණයක් දෙන්නෙ කොහොමද ? (video)

PropellerAds

රටේ දූෂණය වළක්වා ගත නොහැකි වී තිබෙන්නේ සාමාන්‍ය ජනතාව ඊට අවශ්‍ය සහයෝගය ලබා නොදෙන නිසා බව ජනාධිපතිවරයා ජාතික නිදහස් උළෙලේදී සිදුකළ ප්‍රකාශය...

ආනන්දී සෂිහරන්ගේ අතට පිස්තෝලයක් දෙයි - විජයකලාගෙන් සිදු වූ සිදුවීමට වඩා විශාල හානියක්?
මන්ත්‍රී ධූරය අත් හරින්න ප්‍රසන්න සූදානම්
සරසවි සිසුන් ඉවත් කරන්න ආරක්‌ෂක අංශ පොලු අරන් ඇවිත්
රටේ දූෂණය වළක්වා ගත නොහැකි වී තිබෙන්නේ සාමාන්‍ය ජනතාව ඊට අවශ්‍ය සහයෝගය ලබා නොදෙන නිසා බව ජනාධිපතිවරයා ජාතික නිදහස් උළෙලේදී සිදුකළ ප්‍රකාශයට අනුව දූෂණ-වංචාවලට වගකිව යුත්තේ ජනතාවදැ'යි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා විමසනවා. අද (07) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරයා දූෂණ-වංචාවල වගකීම ජනතාව මත පටවද්දී රාජපක්ෂලාට හිතවත් ව්‍යාපාරික කල්ලියක් විසින් රුපියල් බිලියන ගණනින් දූෂණ-වංචා සිදු කරන බවත්, රාජපක්ෂලාගේ පූර්ණ ආශීර්වාදය ඒ සඳහා හිමි වී ඇති බවත් රාජිත සේනාරත්න මහතා පෙන්වා දෙයි.

පසුගිය කාලයේදී රටතුළ මහත් ආන්දෝලනයක් ඇති කළ, ඩී.එස්. ගුණසේකර සමාගමට සිගරැට් මිලදී ගැනීම සඳහා ලංකා බැංකුවෙන් රුපියල් බිලියන 3.1 ක් හෙවත් මිලියන 3100 ක ණයක් ලබා දී තිබිණි. මෙසේ එම සමාගමට බිලියන 03 කට අධික ණයක් ලබා දී තිබෙන්නේ රටපුරා බැංකු කිහිපයකට ලබාදුන් ණය ආපසු පියවීම අතපසු කිරීම නිසා ණය නොගෙවූවන්ගේ ලේඛනය හෙවත් CRIB වාර්තාවේ ඩී.එස්. ගුණසේකර සමාගමේ නම සඳහන්ව තිබියදීය.

අදාල සමාගම රුපියල් මිලියන 25 ක පමණ ණය මුදල් ගෙවීම් පැහැර හැර තිබෙන බවත්, රුපියල් මිලියන 25 ක් ආපසු ගෙවීමට නොහැකි සමාගමකට, රුපියල් බිලියන 3.1 ක මුදලක් එකවර ලබාදීම විශ්වාස කළ නොහැකි බවද රාජිත සේනාරත්න මහතා පවසනවා. එසේම අනුරාධපුර කේන්ද්‍ර කර ගනිමින් ව්‍යාපාර කටයුතු සිදු කරන ගුණසේකර සමාගමට දකුණේ කටුවන, බෙලිඅත්ත වැනි බැංකු ශාඛාවලින් ණය ඉල්ලුම් කිරීමද සැක සහිත බව මන්ත්‍රීවරයා පවසනවා.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මිලියන 25 ක් ගෙවාගන්න බැරි DS ගුණසේකරට මිලියන 3100 ක ණයක් දෙන්නෙ කොහොමද ? (video)
මිලියන 25 ක් ගෙවාගන්න බැරි DS ගුණසේකරට මිලියන 3100 ක ණයක් දෙන්නෙ කොහොමද ? (video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgG4a55ytsMHTfAuuQZX5BryenZaLisW7QxI1sHp7EhITxv8OKplgiiVJ8rLFlhrp29HQEKBiJG9vd5LUp6KwUa10PZ7hnhuyOqjnNs4JYmaOFMHhijwqWwDhkOW_s7U1XWC5G-pq0m5cQ/s320/rajithaas.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgG4a55ytsMHTfAuuQZX5BryenZaLisW7QxI1sHp7EhITxv8OKplgiiVJ8rLFlhrp29HQEKBiJG9vd5LUp6KwUa10PZ7hnhuyOqjnNs4JYmaOFMHhijwqWwDhkOW_s7U1XWC5G-pq0m5cQ/s72-c/rajithaas.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/02/25-ds-3100-video.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/02/25-ds-3100-video.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy