දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අපේ සභාපතිට මාධ්‍ය අපහාස කරන්නේ කිරිපිටි, දුම්කොළ, මත්පැන් සමාගම්වල වුවමනාවට - GMOA
Homeප්‍රවෘත්ති

අපේ සභාපතිට මාධ්‍ය අපහාස කරන්නේ කිරිපිටි, දුම්කොළ, මත්පැන් සමාගම්වල වුවමනාවට - GMOA

PropellerAds

ත ම සංගමයේ සභාපති, වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා නිරෝධායන ක්‍රියාවලිය මඟහරිමින් සැඟවී සිටි බවට අසත්‍ය පුවත් නිර්මාණය කරමින් අපහාස කරන තැනට ...

එජාප ජනාධිපති අපේක්‍ෂකත්වය දැඩි අර්බුදයක.. රනිල් උදේට එකක් කියා හවස වෙන එකක් සැලසුම් කරයි
ගෝඨාභය ඇවන්ගාඩ් නඩුවෙන් නිදහස් කෙරේ !
අකිල දිනකට පැය 25ක් අමාත්‍යාංශයේ වැඩ.. පැය 06ක් පක්‍ෂයේ වැඩ..- අගමැති කියයි (එවිට දිනකට පැය 31කි)
ම සංගමයේ සභාපති, වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා නිරෝධායන ක්‍රියාවලිය මඟහරිමින් සැඟවී සිටි බවට අසත්‍ය පුවත් නිර්මාණය කරමින් අපහාස කරන තැනට ඇතැම් මාධ්‍ය ප්‍රධානීන් පත්ව ඇති අතර ඔවුන් එසේ කරන්නේ කිරිපිටි, දුම්කොළ, මත්පැන් සමාගම්වල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ වුවමනාවන් අනුව බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි. 

එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසුවේ එසේ අපහාස කළ මාධ්‍ය වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා තම සංගමය මේ වනවිට නීති උපදෙස් ලබාගනිමින් සිටින බවයි. 

"අපි මේ මොහොත වෙනකොට ඉතාම තීරණාත්මක ලෙස මැදිහත් වෙලා ඉන්නවා මේ රටින් දුම්වැටි, මත්පැන්, මත්ද්‍රව්‍ය තුරන් කිරීමට. ඒ මැදිහත්වීම ම සමහර මාධ්‍ය ප්‍රධානීන්ට කරදරයක් වෙලා තියෙනවා. තමන්ගෙ ජාවාරම්වලට වදිනකොට සමහරුන්ට තරහා යනවා. එතකොට අපේ සංගමයේ ප්‍රධානියා වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය හැංගිලා කියලා ප්‍රචාරය කරන තරමටම පහත් මට්ටමට ගිහිල්ලා තියෙනවා. 

මේ සියලුම අය හිතනවා නම් වෛද්‍ය අනුරුද්ධ පාදෙනියට පහරදීලා, ඔහු හැංගිලා කියලා ප්‍රචාර හදලා, ඒ හරහා කිරිපිටි සමාගම්වල වුවමනාව, දුම්කොළ සමාගම්වල වුවමනාව, මත්පැන් සමාගම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ වුවමනාව ඉෂ්ඨ කරලා මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නතුකරගන්න, ඒක ඔවුන්ට දවල් සිහිනයක් පමණයි. 

ඒ වගේම අපි මේ වෙනකොට නීතීඥ සහාය ලබාගනිමින් ඉන්නවා මේ අපහාසය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න. ඔහු ගෙදර නොසිටි වෙලාවක ඔහු ලයිට් නිව්වා දොරවල් ලොක් කළා කීම සම්බන්ධව, මේ සම්බන්ධයෙන් අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියව දැනුවත් කළාද යන්න සම්බන්ධව, ඒවගේම ආශ්‍රිතයකුගේ තොරතුරු මේ ආකාරයෙන් මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම සම්බන්ධව මේ සියල්ලටම නීතිමය ක්‍රියාමාර්ග ගන්න අපි බලාපොරොත්තු වෙනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

වෛද්‍ය නවීන් සොයිසා මහතා මේ බව පැවසුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (15) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි. 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අපේ සභාපතිට මාධ්‍ය අපහාස කරන්නේ කිරිපිටි, දුම්කොළ, මත්පැන් සමාගම්වල වුවමනාවට - GMOA
අපේ සභාපතිට මාධ්‍ය අපහාස කරන්නේ කිරිපිටි, දුම්කොළ, මත්පැන් සමාගම්වල වුවමනාවට - GMOA
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEibVc7en7ImXyePWOZvbzQwK7mPz7qMPUQTyO9oTPXWxND9RNXzDXdj7PUya0OAN1G3lYo8UzAVWJFFMiqAQOb1bFUV3v3GvkTKy9qxhZDb4szBsDrFXsZMT4AYdkAkcS2c7MklaxqXV6A/s320/image_cb017d0852.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEibVc7en7ImXyePWOZvbzQwK7mPz7qMPUQTyO9oTPXWxND9RNXzDXdj7PUya0OAN1G3lYo8UzAVWJFFMiqAQOb1bFUV3v3GvkTKy9qxhZDb4szBsDrFXsZMT4AYdkAkcS2c7MklaxqXV6A/s72-c/image_cb017d0852.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/01/gmoa_16.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/01/gmoa_16.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy