ආ ණ්ඩුව විසින් ගෝඨාභය රාජපක්ෂ දඩයම් කිරීමට කටයුතු කරමින් සිටින බව පෙනී යන්නේ යයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වී...
ආණ්ඩුව විසින් ගෝඨාභය රාජපක්ෂ දඩයම් කිරීමට කටයුතු කරමින් සිටින බව පෙනී යන්නේ යයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
ඒ සදහා ආණ්ඩුව ‘දිල්රුක්ෂි ඩයස් තියරිය’ යොදා ගනිමින් සිටින බවද ඔහු පැවසීය.
‘අධ්‍යාපන ඇමතිවරයා පැය 25ක් අධ්‍යාපනය වෙනුවෙන් වැඩ කරනවා. පක්ෂය වෙනුවෙන් පැය හයක් වැඩ කරනවා‘ කියා. එවිට ඒ තියරිය අනුව දවසට පැය 31යි. ඒ විතරක් නෙවෙයි මේ ආණ්ඩුවෙ සියලුදෙනා පැය තිස්එකක් වැඩ කළා නම් ඒ අය පැය විසිපහක් යොදා ගන්නේ විපක්ෂය දඩයම් කරන්න. ඉතිරි පැය 06 පමණයි රටේ වෙන්නේ කුමක්ද කියා බලන්න වැය කළේ’
– අනුරුද්ද බණ්ඩාර

COMMENTS