ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා එහි සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය ...
ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා එහි සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුදය මත වරාය සේවකයන් මේ වන විට වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළඹි සිටියදී මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබීම විශේෂයක් දරයි.
COMMENTS